:confused:
හොදයි මචන්, attribute test එකක් තියනවා එක පට්ට අමාරුයි. අවරුදු 5ය් degree එක, පට්ට කට්ටක් කනවා කියල තේරෙනවා උන්ව දැක්කම. අසාවෙන් කරනවා නං අව්ලක් නැති වෙයි.
ම්ම්ම්ම්ම්,.... මෙහෙමයි කැල්ල පරිස්සන් කර ගනින් මචෝ. මොකද මොරටුවේ පට්ටිම කෑලි ඉන්නේ Architecture & fashion design එකෙ, ඉතින්...