1. D

    සැඟවුණු මරුවා 01

    අය්යෝ මචන්, අනුන්ගේ ලිපි හොරකම් කරලා පල කරන එක නවත්තාපන් මචන්. මෙන්නේ ඔරිග්ජිනල් ලින්ක් එක කට්ටිය ගිහින් කියවන්න...
  2. D

    බල්ලා මැරුණා/අලුත් එකෙක් ඕන

    machan daschind la train karanna ehema lesida?
  3. D

    තාත්තා හා ජීවිතය

    mama poddak kiyawala yanawa kiyala hithuwa, anthimata. okkoma kiyewwa. maaari ban.
  4. D

    නඩුවක් දාන්න උදව්වක්!

    oya brand eke lankawe dealer kwda kiyala balapan. un support karai
  5. D

    ඇල්ටෝ ඇලෝ වීල්

    ඇල්ටෝ ඇලෝ වීල් ඇල්ටෝ ඇලෝ වීල් මචන්ලා මගේ ඇල්ටෝ වීල් සයිස් 12එක ". 12 හරි 13 හරි මට ඇලෝ වීල් එකක් ගන්න ඕන. සමහර තැන් වල කියන ගණන් නෙවි ගන්න ගියාම. හොද වීල් සෙට් එකක් අඩුවට ගන්න තැනක් කියපල්ලා
  6. D

    ප්‍රසිද්ධ ආයතන සහ Electronic බඩු

    Ammoh, Singer eken loweth badu gannama epa machanlaa, unta ona badu wikunaganna witharai. softlogic tikak honda wage
  7. D

    +mokekda ban me sarpaya+ :(

    Mu aahara kukkek, mada wisa sarpayek munge warga deka thunak innawa.
  8. D

    බයික් ෆුල් සර්විස්!!!

    Thalawathugoda, Hokandara pare thiyenawa "Ajith mortos". ekata arana palayan. supiriyata karala denawa. hora, boru naa
  9. D

    *න්න_සිරස

    Lankawe channels balanna epa ban. pitarata ewa baluwama knowledge ekath enawa.
  10. D

    Nipun Furniture

    එල. හොඳ වැඩක්. සුබ පැතුම්
  11. D

    hack??????

    oka hack wela na. but malware functioning. add remove programes walata gihin thiyan toolbar okkoma uninstall karanna. microsoft security essentials, forefront hari defender hari install karaganna. ewa free virus guards. ehema nathnam license kaspersky install karaganna. ethkota oya ena banners...
  12. D

    කරාටේ පන්තියේ ළමයි එක්ක ට්‍රිප් help

    ගාලු කොටුව, රූමස්සල බලන්න එක්ක යන්න. ගිහින් ගාලු කොටුවේ මුහුදෙන් නාන්න. කොරල් වලින් වට උන නියම මුහුද, වැඩිය ගැඹුරු නෑ. පට්ට ෆන්. හයි වේ දාල ගියාම අගට අමාරුත් නෑ. වැඩි වෙලා ගමනට ගත වෙන්නෙත් නෑ
  13. D

    මහ හුයන error එකක් ඇවිත් බන්

    machan, regional sttings gihin, TIME ZONE eka maru karapan, eeta passe hari time eka dala computer eka restart karapan. eeta apasse hari yawi
  14. D

    Peugeot 406 full review (පර්ජෝ 406)

    මම ගිය අවුරුද්දේ ගත්ත ALTO LXI එකක්. එක තමි මගේ පලවෙනි වාහනේ. එකෙන් තමි මම එලවන්න ඉගෙන ගත්තේ. එකේ 40-60 යනකොට සිරා driving pleasure. ඒක එලවල මම එච්චර pleasure එකක් ගන්නවානම්, ඕව එලෙව්වම කොහොම ඇතිද
  15. D

    වීල් එකක් අරන් rent එකට දෙන එක පාඩුද

    මචන් ඔබ ඔය වැඩේට බැහැලාම ඉන්නේ නැත්නම් ඔය වැඩේ කරන්නෙපා. එලවන උන් වාහනේ කනවා. ඊට පස්සේ හදන්න ඊට වඩා යනවා. උබ වැඩේට ආස ඇති. ගොඩක් හිතපන්. නැත්නම් පසු තැවෙන්න වෙයි කොල්ලෝ
  16. D

    අමතර ආදායමක් හදාගමු

    උඹ රත්තරන් කොල්ලෙක් මචන්
  17. D

    වායු තුවක්කු

    වායු තුවක්කු විකුනන එකක් ගැන දන්නා කෙනෙක් ඉන්නවනම් කියනවද මචෝ

    No contents