1. Banned

    Dhamma Sakachcha/ධර්ම සාකච්චා

    අනිත් අයගේත් මේ ප්‍රශ්නේ නැවත අවධානයට යොමු කරන්නම්.....මේ දේ ගැන ඔයගොල්ලෝ මොකක්ද හිතන්නේ.
  2. Banned

    Dhamma Sakachcha/ධර්ම සාකච්චා

    ඕක...අපි ගොඩ දෙනෙක් නොදන්න දෙයක්.....
  3. Banned

    Dhamma Sakachcha/ධර්ම සාකච්චා

    ධර්මය Theradරුඪ කරන්න....එකත් නරක ම නැ. :)
  4. Banned

    Dhamma Sakachcha/ධර්ම සාකච්චා

    ඔව්..... එ කාලේ මිතයා දෘෂ්ඨික වාද 2 කුත් තිබ්බා. ෂඩ් ශාස්තෘවරුන්ගේ.... පකුධ කච්චායන, අජිත කේසකම්බලි වගේ අය උගන්වපු. 1. ශාස්වත දෘෂ්ටිය (ආත්මය සදාකාලිකයි.මරණින් මතුවද එලෙසම ගමන් කරයි ) 2. උච්ඡේද දෘෂ්ටිය (පුද්ගලයකු ලබාගත් ජීවිතය මේ භවයෙන් අවසන් වේ. පින්, පව්...පරලොවක් නැති නිසා..තමන්ට කැමති විදිහට...
  5. Banned

    Dhamma Sakachcha/ධර්ම සාකච්චා

    සිතේ එ ස්වභාවය තුලින් ම නේද, ඇතිවිච්ච වෙරයෙන්....අවසානයේ ප්‍රණඝාතයක් දක්වා ගමන් කරන්නේ.
  6. Banned

    Dhamma Sakachcha/ධර්ම සාකච්චා

    ගොඩක් දුරට.... එහෙම වෙන්න ඕනේ. මොකද? චෙතසික අදාල වන්නේ ඔය නියාමයට.
  7. Banned

    Dhamma Sakachcha/ධර්ම සාකච්චා

    මෙන්න.....මගෙන් තවත් ප්‍රශ්ණයක්.........වෙනස තියෙන්නේ. උත්තරේ මම දන්නවා. ඕගොල්ලන්ගේ අදහස් බලන්න ඕනේ. 1. පින කියනදේටමද, කුසල් කියන්නේ ? 2. පව කියනදේටමද, අකුසල් කියන්නේ ?
  8. Banned

    Dhamma Sakachcha/ධර්ම සාකච්චා

    :yes: මේකේ විදයාත්මක පසුබිම තමා වර්ණදේහ....මේ තුලින් තමා මේ විදිහට පරපුරෙන් පරපුරට ලක්ෂණ රැගෙන යන්නේ.
  9. Banned

    Dhamma Sakachcha/ධර්ම සාකච්චා

    මට තියෙන ගැටළුව බුදු හාමුදුරුවෝ පළමු ධර්ම දුත පිරිසට දුන් උපදේශය..... මහණෙනි, බොහෝ දෙනාගේ හිත සුව පිනිස දෙව් මිනිසුන්ට සැප සුව පිනිස චාරිකාවේ යෙදෙන්න. ධර්මය දේශනා කරන්න කියලා.... ඒ හින්දා දැනට රහත් හිමිවරු ඉන්න පුලුවන්ද.
  10. Banned

    Dhamma Sakachcha/ධර්ම සාකච්චා

    ඇයි දෙකක්....5 ම පැහැදිලි කරන්නම්.... උතු නියාමය - වර්ශයේ එ ඒ කාලයට සිදුවන සෘතු වෙනස්කම්.....උෂ්ණත්වය, සීතල වගේ කිසිවෙකුගේ උත්සහයකින් තොරව සිදුවන දේ. බීජ නියාමය - ඒ ඒ බීජයන්ට ආවේනික ලක්ෂන පවතිනවා. හරියට සුර්යකාන්ත මල් හිරු යන දෙසටම හැරීම වගේ දේ.... කර්ම නියාම - පුද්ගලයෙකු විසින් සිදු කල කුසල...
  11. Banned

    Dhamma Sakachcha/ධර්ම සාකච්චා

    මහා කාශ‍යප හාමුදුරුවෝ...මතක් කරපු හින්දා කට්ටියට දැන ගන්න කියන්න හිතුනා. මහා කාශ‍යප හාමුදුරුවෝ කියන්නේ බුදු හාමුදුරුවන්ගේ රූපයට සමාන රූපයකින් යුක්ත විච්ච හාමුදුරු කෙනෙක්... බුදු හිමි එක්ක කොච්චර සමීපව ඇසුරු කලාද කියනවා නම්....බුදු හාමුදුරුවන් හට කාශයප හිමිට ලැබුණු සිවුරක්...පවා හුවමාරු කරන්...
  12. Banned

    Dhamma Sakachcha/ධර්ම සාකච්චා

    ඔව්...එ ප්‍රශ්නේ......සමනලයටත්, මකුළුවාටත්....කරදරයක් නොවෙන විදිහට විසඳන්න බැ....වගේ..... මට ගැටලුව ඇතිවුනේ....සතුන් දෙන්නගේම ජීවිතය, ආහාර නොමැති නම්....මකුළුවාටත් ගැටලුවක්...මකුලුවාගේ ගොදුරක් උනොත්..එක සමනළයගේත් අවසානය. මම ස්වභාව ධර්මයේ....තියෙන බැඳිමට එරෙහි උනු කෙනෙක් වෙන හින්දා.
  13. Banned

    Dhamma Sakachcha/ධර්ම සාකච්චා

    බෝධි තුනක් තියෙනවා. 1. බුද්ධ (ලොවුතුරා බුද්ධත්වය ) 2. පච්චේක බුද්ධ (පසේ බුදු ) 3. අරහන්ත (මහරහත්) මෙතනදි, පච්චේක බුද්ධ කියන්නේ තමා පමණක් නිවන අවබෝධ කර ගැනීම. අන්‍යන්ට දේශනා කිරිමක් මෙහිදි සිදු නොවේ. නමුත් බුද්ධ, රහත් හිමිවරු තමන් අවබෝධ කරගත් ධර්මය, අන් අයටද, අවබෝධ කර දෙමින් නිවනට යොමු කරනවා...
  14. Banned

    Dhamma Sakachcha/ධර්ම සාකච්චා

    මම මේ ප්‍රශ්නේ.........දි මකුළුවාගේ පැත්තෙන් බැලුවොත්.... මම කරලා තියෙන්නේ....ලොකු වැරැද්දක් නේද. චේතනාව තමා වැදගත් වෙන්නේ. එත්...එක් අයෙකුගේ යහපත වෙනුවෙන්...තවත් කෙනෙකු දුකට පත් කිරීමක් නේද සිදුවෙලා තියෙන්නේ.
  15. Banned

    Dhamma Sakachcha/ධර්ම සාකච්චා

    මගේ නම් අදහස නැහැ. එත් ලංකාවේ විශාල ලෙස මිහිඳු හාමුදුරුවො වැඩියට පස්සේ ඉඳලා තියෙනවා.
  16. Banned

    Dhamma Sakachcha/ධර්ම සාකච්චා

    ඔව්....මේ වගේ බුදු බවට පත් වුනත්...පෙර භව වලදි සිදු වුනු වැරදි වලට කර්මය ක්‍රියාත්මක උනා. මට සම්පුරණ අවස්තා ටික නම් දාන්න මතක නැ. එත් 1. දේවදත්ත ගලක් පෙරලු අවස්තාවේ....වැටුණු ගල් පතුරෙන් පාදය තුවාල වී ලේ ගැලීම. 2. චුන්ද කර්ම පුත්‍රයාගේ දානයෙන් පසුව උදරාබාදයක් වැළඳිම. මේ දේ සිදුවුනේ බොසත්...
  17. Banned

    Dhamma Sakachcha/ධර්ම සාකච්චා

    මෙන්න.....මට තියෙන ප්‍රශ්නයක්........ ප්‍රාණගාතය වැරදි බව අපි හැමොම දන්නවා. හිතලා. බලන්න. මෙහෙම අවස්තාවක්... මකුළු දැලක එතී ඉන්න සමනලයෙක්...මම නිදහස් කරනවා. ඒ දේ මම කරන්නේ... 1. ආම්ස දානය (කැම, බීම, වස්ත්‍ර වැනි දේ දන් දීම) 2. අභය දානය (මරණයට, වදයට, විපතට පත් වු කෙනෙකු මුදා හැරීම) 3. ධම්ම...
  18. Banned

    Dhamma Sakachcha/ධර්ම සාකච්චා

    මේ Thread දෙකත් වැදගත් වේ... http://www.elakiri.com/forum/showthread.php?t=667236 http://www.elakiri.com/forum/showthread.php?t=677980
  19. Banned

    Dhamma Sakachcha/ධර්ම සාකච්චා

    නිවන ලඟා කරගන්න......විදර්ශනා භාවනාව තුලින් හැකියාව තියෙනවා. නිවන් අවබොධ වීම කියලා කියන්නේ... මම ය මාගේ කියලා ආරම්භ කරන භාවනාව...අවසානයේ මම යැයි...දැයක් නොමැති බව අවබොධ කර ගැනීම. විදර්ශනා භාවනාවෙන් කරන්නේ..අපේ කෙලෙස් සිතේ..ඇති කෙලෙස් සම්පුරණයෙන්ම ප්‍රහීණ කිරීම. ත්‍රිලක්ශණය තුලින් තමා එ භාවනාව...

    No contents