1. Ashman

    මහානායක ගලගම ශ්‍රී අත්ථදස්සි මහා නා හිමි&#3514

    ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා....
  2. Ashman

    සැඟවුණු~මරුවා

    patta....
  3. Ashman

    මගේ ණය

    975000/-
  4. Ashman

    කෙල්ලගෙ මූන

    ඔය ඔයිල් එක මෙයාට ඇලජී වගේ. අඩු උනේ නැත්තන් ඩොකෙක් ගාවට එක්ක යමන්.
  5. Ashman

    කිරියේ අයගෙන් දුෂ්කර ඉස්කෝලෙකට පොත්.PART 2

    මචන් පොත් එකතු කරන්න closing date 1ක් තියනවද..????
  6. Ashman

    කිරියේ අයගෙන් දුෂ්කර ඉස්කෝලෙකට පොත්.PART 2

    ඔන්න දැනට තියන ටික අඩ් කලා.. ඉදිරි දින වලත් අප්ඩේට් එකක් දාන්නම්.
  7. Ashman

    මම කසාද බදිනව දැක්කා....

    නැග්ගම පෝරුව මන් හිටපු තැනින් යටට බම්ප් වෙනවා..දාල තියන ලෑලි නිසා..එතකොට මම තවත් කොටයි.. :lol::lol::lol::lol:
  8. Ashman

    කිරියේ අයගෙන් දුෂ්කර ඉස්කෝලෙකට පොත්.PART 2

    කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුරුණෑගල, වාරියපොල, නිකවැරටිය, හෙට්ටිපොල (පඬුවස්නුවර), මහව (යාපහුව) මැතිවරණ කොට්ඨාශ වල අය ඉන්නවනම් මට පුළුවන් පොත් එකතු කරන්න.
  9. Ashman

    කිරියේ අයගෙන් දුෂ්කර ඉස්කෝලෙකට පොත්.PART 2

    දැනට මට ලැබුනු පොත්. අඹ යාළුවෝ - පොත් 1 හීන් සැරය - පොත් 2 අපේ ගම - පොත් 1 මගුල් කෑම - පොත් 1 තව ගණිත කෙටි සටහන් වගේ පොඩි පොඩි පොත් ටිකක් ලැබුණා. මම තාම පොත් ගත්තේ නෑ. එකතු වුනාට පස්සේ අඩුපාඩු බලලා ගන්නයි ඉන්නේ.
  10. Ashman

    A\L help!!

    මම දන්න පොරක් ඉන්නවා ඌ ටිකක් වයසට ගිහින් කැම්පස් ගියේ බන්.
  11. Ashman

    උත්තරේ කියන්ඩ

    80000 වන්බෙගුඑඅ

    No contents