ඔව් මේක ඇත්තක්. ඇස්බැස්ටෝස් වල ලොකු health risk එකක් තියෙනවා. නමුත් ලංකාවේ safety එක යාකාට ගියාවේ, අපේ ගාන තමයි අඩුවෙන්න ඕන කියන මානසිකත්වයේ ඉන්න නිසා මේවාට කවුරුවත් ඇහුමකන් දෙන්නේ නෑ. පිළිකා කාරක ගුණය හා වෙනත් ගැටලු ගැන දැන දැනත් සෙවිලි කිරීමේ පහසුව, මිල වගේම කල් පැවැත්ම ගැන හිතලා අපිට මොනා...