කවදාවත් මෙහෙ එහෙම වෙන්නෑ බං :no: :no: :no:
ලඞ්කාවෙ මරණ දඬුවම ක්‍රියාත්මක කරනව කියන්නෙ මේකෙ ලැගල ඉන්න කාලකන්නි දේශපාලුවන්ට වඳුරට දැලිපිහිය අහුවුනා වගේ වැඩ :no: :no: :no:
මරණ දඬුවම තිබ්බනම් මෙලහට සරත් ෆොන්සේකවත් එල්ලල.. :( :( :( :(
අපරාධ රැල්ල අඩුවෙන්න මරණ දඬුවම හේතුවෙන්න පුළුවන්, ඒත් මේකෙ ඉන්න මහ...