windows_ෆෝන්_ගැන_මගේ_අත්දැකීම
අලුතෙන් ෆෝන් එකක් ගන්න ඉන්න අයට සහ දැනට "android , android , android " කියන මානසිකත්වයේ ඉන්න අයට දෙයක් කියන්න කැමතියි...... කරුණාකරලා මාව වරදවා වටහාගන්න එපා මචං. එක එක්කෙනාගේ කැමැත්ත සහ තේරීම වෙනස්.අපි ඒකට ගරු කරන්න ඕනේ :yes::yes: .නමුත් තමන් කැමති දේ තමයි හොදම දේ...