ඕක දීපු එකා හිතනවා ඇති අරාබියේ ඉන්නේ මුස්ලිම් විතරයි කියලා. අරාබියේ හැම ජාතියේ එකාම ඉන්නවා දැන්. ලංකාවේ එවුන් වැඩියෙන්ම ඉන්නේ මැද පෙරදිග ඩුබායි, සවුදි වලයි, ඊට පස්සේ යුදෙව්වන්, ක්‍රිස්තියන් අය, ඇමරිකන් කාරයෝ, ආගම අදහන්නේ නැති අය, හින්දු ඉන්දියන් කාරයෝ, බෞද්ධ ජපාන, තායි ,චීන එවුන් පිරිලා...