මිග් 27 ප‍්‍රහාරක යානයක් දුම්මලසූරිය ප‍්‍රදේශයට කඩා වැටේ.
2012 පෙබරවාරි 13 සඳුදා- පස්වරු 02:16
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් මිග් 27 වර්ගයේ ජෙට් ප‍්‍රහාරක යානාවක් මීට ස්වල්ප මොහොතකට පෙර නාත්තන්ඩිය, දුම්මලසූරිය ප‍්‍රදේශයට කඩාවැටී තිබෙනවා. ගුවන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ගෲප්...