1. tupac97

    කොල්ලනේ ආපිකෝ වවුචර්

    ඔයාට පුලුවන්ද මන් වෙනුවෙන් වෙරි පයි කරලා දෙන්න 😊
  2. tupac97

    දැන් ඉතින් පෙරට්ටන්ගෙන් තමා ලපයාට බේරෙන්න බැරි වෙන්නේ

    හොරු කෙසේ වෙතත් මේ පාර ආයෙත් හොරු කියලා ටැග් ගහපු උන්ව වීරයෝ කරලා තමා නවතින්නේ සිරිසේන වගේ
  3. tupac97

    දැන් ඉතින් පෙරට්ටන්ගෙන් තමා ලපයාට බේරෙන්න බැරි වෙන්නේ

    උබ පඩේකට නොගත්තාට වැඩක් නෑනේ බන්. බලපෑම් කරන්නේ උබට නෙමෙයිනෙ
  4. tupac97

    නව පුනරුද යුගය ගොඩනගන්න, එන්න අපි ඒ වෙනුවෙන් අත්වැල් බැඳ ගනිමු!

    අත්වැල් බැඳගන්නකොට මගෙ දෙපැත්තෙන් ලස්සන කොල්ලෝ දෙන්නෙක් තියපල්ලා
  5. tupac97

    මෙහෙම රටවල් කරන්න බෑ බන්

    එතනට යන්න ඉඩ හදලා දුන්නේ 19න් තමා. අපිට හැමදාම වෙන්නේ පත් වෙන එකාට බැන බැන අවු 5න් 5ට අලුත් එකෙක් ගේන්න
  6. tupac97

    මෙහෙම රටවල් කරන්න බෑ බන්

    ඕක අහෝසි කරනවා කියන හැම එකාම දන්නවා ඕක අහෝසි කරන්න බෑ කියලා. එහෙම දැන දැනත් ගැලරිය චූන් කරන්න ඕවා කියනවා.අයින් කරන්න බැරි හේතුව ඕක 13ත් එක්ක ගැට ගැහිලා තියෙන්නේ. ඒ ඇරත් අහවල් ආයතනයෙන් දෙන දීන්දු වල වගකීම ගන්න උන් ආස නෑ ඒ වෙනුවට බැණිම් අහන්න තමයි ඔය position එක තියන් ඉන්නේ
  7. tupac97

    මෙහෙම රටවල් කරන්න බෑ බන්

    Humble එකක් නෙමෙයි බන් ඕනි. Executive ට තමන්ගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න බෑ. මොකද යම් තැනකින් ඒවා නවත්තවා. උඹට උදාහරණයක් කියන්නද මෙ වෙලාවේ constitution council එකට තහනම් කරලා තියෙන්නේ අලුතෙන් judges ලව පත් කරන්න අගවිනිසුරු හැර. මේ වෙලාවේ SC එකේ seats කිහිපයක් හිස්. උබම හිතා ගනින්
  8. tupac97

    මෙහෙම රටවල් කරන්න බෑ බන්

    18 අහෝසි කරපු එකේ ගොන් කම රනිලාට තේරෙනවා ඇති. ආයේ ඔය කරපු වැඩේ ආපස්සට හරවන්න බෑ බන්. සදා කල් මෙහෙම තමා
  9. tupac97

    මෙහෙම රටවල් කරන්න බෑ බන්

    ඕය ගේන එකට ජනමත විචාරණයක් ඉල්ලනවා බන්. දෙන්නෑ සම්මත කරන්න . අනික. විධායක ජනපති ධූරය අහෝසි කරන්න දෙන්නෙත් නෑ මාර කරුමයක් වෙලා තියෙන්නේ මේ රටට
  10. tupac97

    මෙහෙම රටවල් කරන්න බෑ බන්

    Let's not get into details, machan.
  11. tupac97

    මෙහෙම රටවල් කරන්න බෑ බන්

    දැන් තියෙන ව්‍යවථාවත් එක්ක මොකා රට ගත්‍තත් පීචං වෙලා ගෙදර යන්න වෙන්නේ. මේකට හේතුව 19 වන සංශෝධනය. මේක ගේන්න දගලුපු යහපාලන උන්දැලා ටික ජනාධිපති ධූරය මේ තරම් හෑල්ලු කරපු එකට වගකියන්න ඕනි. උඹලා උනත් තේරුම් ගන්න ඕනි ඔය වැඩි democracy දීලා හදන්න පුලුවන් එවුන ටිකක් නෙමෙයි මේ රටේ ඉන්නේ ඇයි බැරි...
  12. tupac97

    කුමන්ත්‍රණයක් කරන්නද යන්නේ?? 😡😡

    results release nokarata ban. result eka mokdda kiyala dannawa commission eke un

    No contents