◄☼◄ ඔබත් අසාර්ථකද? ►☼►
•වර්ෂ 1962 දී තරුණයින් 4 දෙනෙකු එකතුවී තම පළමු ගීත පටිගත කිරීම Decca නමැති ආයතනයට ඉදිරිපත් කරන ලදී. එයට සවන් දී අවසානයේ ඔවුන් එය ප්‍රතික්‍ෂේප කරන ලද්දේ ගිටාර් වලින් එක්ව නැඟෙන හඬ පැහැදිළි නැතැයි පවසමිනි. පසුව එම සංගීත කණ්ඩායම The Beatles ලෙස ප්‍රසිද්ධියට පත්විය.
•වර්ෂ...