අහන්නනම් තිබ්බා ඒත් ඕෆ්ලයින් නේහ්. උඹ ඉතින් හොඳට දන්නවා ඇතිනේ. ටැග් වලත් තියෙන්නේ. මේකයි බක්කරේ අමතක වෙන්න තරම් ඊට පස්සේ තව උන් පාවිච්චි කලානම් උඹට මතක නැතුව ඇති බං. බක්කරෙගේ හෙඩ් බාස් ගෙන් අහගනින්:P
උන් දෙන්න හිටියනම් උඹට හොඳට ඇරගන්න තිබ්බා. ඒ කාලේ ඒවගේ රස තාම ගිහින් නෑ වගේ. හැමදාම උන්ව අහනවා...