1. suranga84

    BREAKING NEWS

    ගනන් ගන්න එපා මචන්:cool:
  2. suranga84

    HACKING….HACKING…WEBSITES – Everybody must read!

    පිස්සු බුවෙක්නේ
  3. suranga84

    Malith Sanka Passed Away!

    :(
  4. suranga84

    Malith Sanka Passed Away!

    :( අනේ මංදා බං. පව් මූ. හොඳ එකා
  5. suranga84

    Malith Sanka Passed Away!

    ඒකේ අවුලක් නෙමෙයි මචන්:(
  6. suranga84

    Malith Sanka Passed Away!

    GT කියලා තියෙන්නේ මචන් :(:(
  7. suranga84

    Malith Sanka Passed Away!

    :(
  8. suranga84

    මතක නැතිදේ

    :oo:
  9. suranga84

    Malith Sanka Passed Away!

    ඒක නෙමෙයි කොස් සීන් එක:no:
  10. suranga84

    වයර්ලස් විදුලි බලය[WiTricity]

    අම්මටසිරි. පිස්සු හැදෙනවනේ බං. තෑන්ක්ස් ලොක්කා +
  11. suranga84

    Malith Sanka Passed Away!

    මොනා උනත් පව් වැඩේ ගොඩ ගිහින් වගේ හිටියේ බං . ඒකනේ කේස් එක:(
  12. suranga84

    Malith Sanka Passed Away!

    මූ එදත් හොඳට ඉඳලා තියෙනවා බං. අනික අර ත්‍රෙඩ් එකෙත් එලට හිටියා. මොනා උනත් අන්තිමේදි ජීවිතෙත් නෑ. අහිංසක දෙමව්පියන්ට දරාගන්න බැරි තරම් දුකක් දිලා මලියත් නෑ. :(:(කෙල්ල තව මාස 2කින් විතර වෙන එකෙක් එක්ක යයි:dull:
  13. suranga84

    Malith Sanka Passed Away!

    උඹ මල ගෙදර ගියාද මචන්:(
  14. suranga84

    කෙල්ලගේ~පෙට්ටිය.

    මේකටද මේ පෙට්ටිය කිව්වේ. තෑන්ක්ස් මචන් කිව්වට:rofl::P
  15. suranga84

    Malith Sanka Passed Away!

    :yes::( අනික දෙමව්පි‍යෝ ගැන හිතන්න තිබ්බා බං
  16. suranga84

    Malith Sanka Passed Away!

    :(:( මොනා උනත් මලියට දෙමව්පියෝ ගැන හිතන්න තිබ්බා බං. ඔසාමා කිව්වේ ඒ දෙන්න අඬනවා බලන් ඉන්න බැරිලු :(
  17. suranga84

    Malith Sanka Passed Away!

    :no:ඒක නෙමෙයි මචන් හේතුව
  18. suranga84

    කෙල්ලගේ~පෙට්ටිය.

    මේකට විවිධ නැටුම් අදාළ වෙනවා නේද බං. ඔය කියන්නේ " ඕකි නටපු නැටුම් අපි හොඳට දන්නවා" කියලා:rofl: අනික නැටුම් නටන්නේ නැතිව ගායනා කරන්නද:rofl:
  19. suranga84

    Malith Sanka Passed Away!

    නිවන් සැප ලැබේවා :( ඇත්තට මූට මොච්චර කිව්වද. හොඳ කොල්ලා නිරපරාදේ නැති උනා
  20. suranga84

    http://www.elakiri.com/forum/showthread.php?t=1157418

    http://www.elakiri.com/forum/showthread.php?t=1157418

    No contents