ලංකාවෙ මිනිස්සුන්ගෙ මානසිකත්වය ගැනනම් මට හරිම දුකයි. උඹලට කිරි දෙන එකත් පේන්නෙ වල් විදිහට. බටහිර රටවල කිරි දෙන එක සලකන්නෙ ළමයගෙයි අම්මගෙයි බැදීමෙ සංකේතයක් විදිහට. ඒ රටවල කොහොමත් ලංකාවට වඩා ළමයි ලොකු වෙනකන් කිරි දෙනව. අම්මගෙයි දරුවගෙයි බැදීම හුගක් ශක්තිමත් ඒ රටවල.