සෑහෙන කාලෙකට පස්සේ කියවපු හොඳම thread එකක් ......ආයේ ආයේ කියවන්න පුළුවන් .....:yes::yes:
දවසක් අපේ කාබරේ හිටපු මුස්ලිම් බුවෙක් කිව්වා .....කුරානේ කියලා තියෙනවලු ඉශ්රායෙල් වරු කියන්නේ සැහෙන වෙනස් මිනිස්සු කියලා ...උනුත් පට්ට පදිරියි;)
මම හැම දාම දකින හීනයක් ලංකාව මේ වගේ ...තාක්ෂණයෙන් ,පරිසර හිත...