1. S

    ow man yanoo..:dull: tc Theruwan saranai!

    ow man yanoo..:dull: tc Theruwan saranai!
  2. S

    kiyapu de therum gaththa ekata sathutui machan....:D

    kiyapu de therum gaththa ekata sathutui machan....:D
  3. S

    Hi.n cu :P

    Hi.n cu :P
  4. S

    Ela :D nthing sis.. just browsing net lol so howz life

    Ela :D nthing sis.. just browsing net lol so howz life
  5. S

    man hondin ,thankz . oyata kohomada? :D

    man hondin ,thankz . oyata kohomada? :D
  6. S

    Tribute to "Gunadasa Kapuge"

    wow nice .... u hv grt tlnt keep it up...
  7. S

    hi savyna

    hi savyna
  8. S

    පද පේලි .....

    සඳ තරු නිහඬයි ගහ කොළ නිසලයි මුළු ලොව සැතපෙයි සිතිවිලි විතරක් අවදිවෙලා පියා නුවන් යුග නිවා තැවුම් සිත සැතපෙන්නට වෙර දරන පැයේ පාළුව තනිකම කුටියට අවුදින් හදවත අවදි කලා මවා නුවන් ඔබ ඔබේ තෙපුල් සර සිහිනයකින් මෙන් ගලා රැයේ සෙනෙහස හඬවා මතකය ඉකිබිඳ හදවත අවදි කලා සඳ තරු නිහඬයි ගහ කොළ නිසලයි මුළු ලොව...
  9. S

    SL OLD HIT SONGS Add Here

    Godak sthuthiy ayya macho man gaththa. :D Mage Namali nam mare maru aah heta balanna keedenek dl karala thiyenawada kiyala lol
  10. S

    පද පේලි .....

    හිරු පිබිදෙන විට කඳූවැල් අතරින් රැස් දහරක්වී ඔබ එන්නේ නෙත් හරවා මග ඉවත බැලූවිට මල් කැකුලක්වී හිනැහෙන්නේ......
  11. S

    ~Elakiri"s Reuter Man~

    Congratzz! bro..
  12. S

    පද පේලි .....

    සඳේ ඔබ ඇයිද මේ යාමේ අහස කරා නැගුනේ හිතේ දුක හිරු නිවා දැමුවේ නැතුවද ඔබ දන්නේ.....
  13. S

    SL OLD HIT SONGS Add Here

    බොහොම ස්තුතියි මහත්තුරු දෙන්නට... :rofl::P
  14. S

    SL OLD HIT SONGS Add Here

    :yes::yes::yes: සුභ ගමන් ශම්මි!
  15. S

    dostharalata beheth denawa :rofl::P

    dostharalata beheth denawa :rofl::P
  16. S

    SL OLD HIT SONGS Add Here

    අනුවාදන හිතුමතේ පාවෙනා
  17. S

    SL OLD HIT SONGS Add Here

    අනුවාදන සේපාලිකා මලයි
  18. S

    SL OLD HIT SONGS Add Here

    අනුවාදන කඳුළ ඉතින් සමාවෙයන්
  19. S

    පද පේලි .....

    කරුංකා ගෙඩියක් තරමට කොණ්ඩෙ බැඳලා තිරික්කලේ නැග පොළට ගිහිල්ලා හෙප්පුව පුරවයි බුලත් ගෙනල්ලා කඩිසර ගමනින් සීයා ඇවිල්ලා........
  20. S

    SL OLD HIT SONGS Add Here

    Adahasa nam hondai...eeth akuru gelapenawada manda :P

    No contents