මහේලගේ. සංගාගේ, ජයසූරියගේ, මාවන්ගේ, අර්ජුනගේ captancy උපරිමයි... අර්ජුන අයින් වෙනකොට ඊලගට එක ගන්න සුපිරි සහ අත්දැකීම් තියෙන අය වගකීමකින් සෙල්ලම් කරන අය ටීම් එකේ හිටිය. එත් මහේලට පස්සේ සංග හිටියට, අයිත් සඟට පස්සේ මහේල හිටියට, ඊලගට weight එක දාල ඕක කරන්න තියා, මහේල සංග දිල්ෂාන්, මාලි ඇරුනම...