ඕක ලංකාවට ගැලපෙන්නේ නෑ මචන්. අපේ humidity එක වැඩිනේ. ඕව හරියන්නේ හොදටම වේලිච්ච පැත්තකට. fan එකට වඩානම් හොදයි පොඩ්ඩක්. එත් fan එකේ ගානයි ඔකේ ගානයි එක්ක බලද්දී වටිනාකමක් නෑ වගේ. අනික ඕක අපේ අය use කරනවා වැරදි. හැම පැත්තම වහගෙන ඕක දැම්මම රූම් එකේ humidity එක වැඩි වෙලා, හෙම්බිරිස්සාව, සෙම එන්න...