1. Akithama

    🙄😷 කොවිඩ් පරදන නව වෛරසයක් ගැන චීනයෙන් අනතුරු ඇඟවීමක් 😷🙄

    අනිවා ස' අපි ගැන නොබලා ඉන්න එකක් නැ 🤭 තාම පුක ලොවන බල්ලෝ ටික මේකට ඇවිල්ල නැ:ROFLMAO::ROFLMAO::ROFLMAO:
  2. Akithama

    තමන්ගෙ රටට අවශ්‍ය ප්‍රමාණයට අලයක්වත් වවාගන්න බැරි රටක්..!

    ඒ උනාට අන්තිමට රට රකින පුටින් ටත් ගෝලයෝ ටික ඇරියනේ 🤭 🤭 🤭
  3. Akithama

    අවසානයේ මුදල් ඇමති IMF යන්න තීරනය කරයි!

    බයියන්ට රිදෙයි ඇ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  4. Akithama

    පුදුමාකාර ජීවිතේ

    "දොස්තරලා කියන දේවල් හැමවෙලාවෙම ඇත්ත නෙවේ." මෙන්න මේක නම් ඇත්ත
  5. Akithama

    හෙම්බිරිස්සාව හැදුණ

    අඩේ මටත් හෙම්බ හැදිලා පට්ට අමාරු උනා දැන් ඔලුව අමාරුව නැ පට්ට කොන්දේ කැක්කුමක් නම් තියෙනවා. රැට පට්ට සීතලක් එනවා ටිකක් මහන්සියත් එක්ක. අර අලුත් ඔමිකොන් එකද මන්ද එක දවස් දෙකෙන් හොද වෙනවලු
  6. Akithama

    හෙම්බිරිස්සාව හැදුණ

    පොසිටිවූ නම් ගෙදර යවන්නේ
  7. Akithama

    අලි උක්කයි

    උන්ටවත් එක නිදහසේ කරගන්න දීල නැනේ එතනත් ලීක් එකක්
  8. Akithama

    පශ්චාත් උපාධිය ගත්ත නංගිගේ පශ්චාත්භාගයෙ මකපු photos

    මේ වගේ ඒකියන් ප්‍රොජෙට් වලට ගන්නේ ඉතින් කොල්ලොන්ගේ මොටිවෙසනල් එක වැඩි කරන්න :ROFLMAO: අන්තිමට ඉතින් ඒකිගේ වැඩ ටිකත් අරුන්ටම තම අදින්න වෙන්නේ:frown:
  9. Akithama

    මට උණ

    උණකුත් යනවා මේ දවස් වල. පට්ට අගේ අමාරුවක් එක්ක හෙම්බ හැදෙනවා සැප කනේ . දවස් 2ක් කට පස්සේ තම අඩු වෙලා යන්නේ. තනොකර කොවිඩ් වගේ ලක්ෂණ පෙන්නන්නේ. කෝකටත් අන්ටිජන්, ඩෙංගු ටෙස්ට් කරගනිල්ල. පොඩි උන් නම් මොන්ටිසෝරි යවන්නේ නැතුව ගෙදර තිය ගත්තත් අවුලක් නැ
  10. Akithama

    ⚠️ පොඩි උන් පරිස්සම් කරගනින්

    පොඩි එකට උන හෙම්බ හැදිලා සතියයි ගියේ අද මොන්ටිසෝරි ගිහින් ආවම අයෙත් උණ ගතියක් තියෙනවා :no:
  11. Akithama

    “අහඹු PCR සම්පූර්ණයෙන් නවත්තන්න දැනුම් දුන්නා – හේතුව කුමක්ද දන්නේ නෑ”

    අපිට ස'ර් විශ්වාසයි.... අපි තමා හොඳටම කලේ.....
  12. Akithama

    😐😑 කුසගිනි නිවාගැනීමට තම දරුවන් හා වකුගඩු විකුණන ඇෆ්ගනිස්තානයේ මිනිසුන් 😑😐

    වෙස නාකි මයිනෙක් හින්ද සින්හලුන්ටත් ලගදීම එකක් විකුනන්න වේවි. අපාය පෙනී පෙනී අයෙත් අර ඩොකා ඕකව මේ ලෝකෙට ගත්තනේ :no:
  13. Akithama

    ගාල්ලටත් Port city එකක්…👍😎

    එකත් ඉවරයි
  14. Akithama

    ⚠️ පොඩි උන් පරිස්සම් කරගනින්

    channel fee 2000 :cool::cool::cool:
  15. Akithama

    ⚠️ පොඩි උන් පරිස්සම් කරගනින්

    සිරාවටම කොවිඩ් වලට පස්සේ මේ හෙම්බ හදුනමයි
  16. Akithama

    ⚠️ පොඩි උන් පරිස්සම් කරගනින්

    පොඩි එකට හදුනා මොන්ටිසෝරියෙන් හෙම්බිරිස්සාව.Vees එකටත් ඇවිත් දවස් 2ක් ඉස්පිරිතාලේ ඉදල අවේ. එට පස්සේ ගෙදර හැමෝටම හෙම්බ හදුනා.මේකට උනත් ගන්නවා :no: මුළු ඇගම පන නැතිවෙනවා. මාස්ක් දල හිටියත් එතින් ෂොට් එක හම්බ වෙනවා. කොරෝන ගැන කවර කතාද
  17. Akithama

    මයිනාට කරපු surgery එක මොකක්ද ?

    සුබ ආරංචියක් නැද්ද

    No contents