ඔයාලට ගොඩක් ස්තුතියි. ඔයාලා නිසා තමයි මම මේ තරමට උඩට ආවේ.
මුලින්ම ආවේ Junior Member කෙනෙක් විදියට.
එතනින් තමයි posting පටන් ගත්තේ.
Crazybuddy ඔයාට ගොඩක් ස්තුතියි. ඔයා තමයි මට pic upload කරලා දාන හැටි කියල දුන්නේ.
අඩු පාඩු පෙන්නලා දීපු හැමෝටම පින්.
ඒ වගේම ඔයාලගේ උදවු නිසා මම ගොඩක් ඉස්සරහට...