මම නම් හරියටම දන්නෙ නැහැ මේක එලකිරි එකෙ කලින් දැම්මද කියලා.එහෙම උනොත් මට සමාවෙන්න ඕන.ඔයාල හැමෝන්ටම මේක හොද අත්දැකීමක් වේවි.මෙකෙන් අපිට පුලුවන් ලෝකයේ හොදම Search Engine එක විදියට නම දරා සිටින Google ව බිමටම සමතලා කරලා දාන්න හැබැයි නිතියෙන් කිසිම බාධාවක් නැහැ කරන්න තියෙන දේ කෙටියෙන්ම කියන්නමි...