☠ එළකිරි වලිපුරය ☠
මම දැන් ටික දවසකට ඉහතදි දාපු නූලක් නිසා මට හිතුන එළකිරි එකේ වලිපුරයක් ආරම්භ කරන්න..:yes::yes::)
අද ඉදන් කාටවත් එක එක නූල් වල වලි ඇද ගන්න ඔනේ නෑ..:no::no:එහෙම වලියක් ඇදෙනව වගේනම් ටක්ගලා වලිය ලින්ක් කරගන්න වලිපුරයට;);) එතකොට ඒ නූල චා වෙන්නෙත් නෑ..:no:වලිය නවතින්නෙත්...