1. suranga84

    අඳුරනවද ?

    ඩලී මාව කෝචොක් එකට අරන් වගේ
  2. suranga84

    IP torrent invitations available....

    දැන් උඹ කියන්නේ ටෝල්ක්ස් කාලා පාන් දෙන්න කියලද:P
  3. suranga84

    IP torrent invitations available....

    ඔව්නේ යකෝව්
  4. suranga84

    IP torrent invitations available....

    මගෙත්:rofl:
  5. suranga84

    ආහ් ලොල්ලා. අබිලිං. පොල් දතා. $%^&*(

    ආහ් ලොල්ලා. අබිලිං. පොල් දතා. $%^&*(
  6. suranga84

    IP torrent invitations available....

    සිරාවට බං. මටත් ඒ කාලේ එකෙක් දෙන්නම් කිව්වා 4000කට. ලකියත් විකුනනවා. ඌනම් එච්චරම තියා ගන්නේ නෑ:dull:
  7. suranga84

    ආහ් තට්ටයා

    ආහ් තට්ටයා
  8. suranga84

    පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

    බේරෙන්න කියන බොරු:lol:
  9. suranga84

    Raja awa.. wara.

    :lol::lol:
  10. suranga84

    පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

    පිස්සුද බං ඕකා ගං කබරයා. කට ඇරියොත් කෙබරයක්:rofl:
  11. suranga84

    Scurvy මට ගහපු මඩට පිළිතුරක්..

    match එකේ අප්ඩේට්ස් යන ත්‍රෙඩ් එක ද මේ?
  12. suranga84

    Indonesian baby on 40 cigarettes a day

    ලොල්. ආයෙ එන්නෙ නෑ ඌ:rofl:
  13. suranga84

    Indonesian baby on 40 cigarettes a day

    අපිත් පත්තරේ පොඩියට හරි ඇඩ් කෑල්ලක් දැම්මනම් හොඳයි ද ඒ කියන්නේ
  14. suranga84

    Scurvy මට ගහපු මඩට පිළිතුරක්..

    ඔව්, ඒක නම් ඇත්ත.. අපලයක් ම තමයි.. ඒත් ඉතින් මක් කරන්න ද.. මට නම් දුක.. ඇයි මේ වගේ ත්‍රේඩ් එකක් වෙනුවෙන් ආගම් ගාව ගෙන මිනිසුන් මැරෙන්න යන්නේ කියලා.. ආතල් ගන්න ඕනෑවට ඕය ආගම් මාතෘකා ඇදලා ගන්න ඕනේ ද ? :rolleyes:
  15. suranga84

    ඌ හොට නැති කුකුලෙක් බං :( ලොල්. මේ ලකියා දුන්න ලින්ක් එකක් බං

    ඌ හොට නැති කුකුලෙක් බං :( ලොල්. මේ ලකියා දුන්න ලින්ක් එකක් බං
  16. suranga84

    Indonesian baby on 40 cigarettes a day

    එහෙම කියන්න එපා කොල්ලෝ. දැන් මේකෙන් අපිට තේරෙන්නේ ලෝකේ කොච්චර පිරිහෙලා තියෙනවද කියලා:dull: ස්තූති මේ වගේ ත්‍රෙඩ් එකක් එලකිරිය සමඟ බෙදා ගත්තට, ඔන්න ඔප්පු කලා:) :lol::lol:
  17. suranga84

    Indonesian baby on 40 cigarettes a day

    TROJAN-MAN ගේ ලයිෆ් එකේ වීරයා තමා ඔය පොඩි වසවර්තියා:lol:

    No contents