1. suranga84

    Scurvy මට ගහපු මඩට පිළිතුරක්..

    අඩෝ හොරා මාව කාපිය. දැන් ඇති යකෝ හිනා උනා:lol:
  2. suranga84

    Scurvy මට ගහපු මඩට පිළිතුරක්..

    රැවුලෙන් ඇදලා අරන් නෙලන්න තිබ්බා :lol:
  3. suranga84

    Scurvy මට ගහපු මඩට පිළිතුරක්..

    අපි වගේ හිනා වෙන ගොඩට වරෙන්:lol:
  4. suranga84

    Scurvy මට ගහපු මඩට පිළිතුරක්..

    :lol::lol::lol: අඩෝ තාම හිනා බං මේ කතාවටනම්. අඩෝව් කුකුලා මෙහාට වර. ඇවිල්ලා නැමිය:lol:
  5. suranga84

    Scurvy මට ගහපු මඩට පිළිතුරක්..

    රැවුල තිබ්බ පමනින් කඩවසම් වෙන්නේ නෑනේ සිරාජ්. අරක නිකන් සත්තුන්ට එල්ලෙන්න වගේ වැවුවම ලස්සනයිද බං:dull: කෙල්ලොන්ගේ ලස්සන බලන්න බෑනේ. උඩ ඉඳලම කලුනේ. රැවුල තියෙනවද දන්නේ නෑ:(
  6. suranga84

    Scurvy මට ගහපු මඩට පිළිතුරක්..

    36දි වගේ ටිකට් එක එයි. මැරිලා දවස් ගානක් යනකන් හොයා ගන්න වෙන්නේ නෑ කඳ. මකුල් දැල් කොච්චර කියලා කඩන්නද:rofl:
  7. suranga84

    Scurvy මට ගහපු මඩට පිළිතුරක්..

    මේ යන විදියට අපේ කොනත් ෂුවර් නෑ:lol:
  8. suranga84

    Scurvy මට ගහපු මඩට පිළිතුරක්..

    :lol: සුපර්ස්ටාර් යන්න තිබ්බ මූට. අඩෝඕඕඕ...... උඹලගේඒඒඒඒඒඒ,....... අම්මට.......... %^&*(:lol::lol:
  9. suranga84

    Scurvy මට ගහපු මඩට පිළිතුරක්..

    :lol::lol: උඹෙන් කොන ගැන ප්‍රශ්ණ නෑල්ලු අහන්න
  10. suranga84

    Scurvy මට ගහපු මඩට පිළිතුරක්..

    :lol: එල එල. හැබැයි මේවා හැමදාම නෑ
  11. suranga84

    Scurvy මට ගහපු මඩට පිළිතුරක්..

    :lol::lol: ශිට් මේවගේ වොයිස් පෝස්ට් දාන්න තිබ්බනම් මූ ඇදලා කියන හොඳ කතා ටිකක් අහන්න තිබ්බා
  12. suranga84

    Scurvy මට ගහපු මඩට පිළිතුරක්..

    :lol: ඔන්න ඔන්න බොලු කියනවා ඔයා
  13. suranga84

    Scurvy මට ගහපු මඩට පිළිතුරක්..

    :lol: ටයිප් කරන්නේ එක අතෙන්ද
  14. suranga84

    Scurvy මට ගහපු මඩට පිළිතුරක්..

    සිරාවට මේක දැක්කොත් නිගා කොන කපාගන්නවා මෝල් වෙලා:lol:
  15. suranga84

    Scurvy මට ගහපු මඩට පිළිතුරක්..

    :lol::lol: උඹ විතරයි අඩු වෙලා හිටියේ කුකුලාආආආ
  16. suranga84

    Scurvy මට ගහපු මඩට පිළිතුරක්..

    ෆේකයිඩී හිටු කියලා එනවා
  17. suranga84

    Scurvy මට ගහපු මඩට පිළිතුරක්..

    :lol::lol: මෙතන අපෙත් කොන කපල යවයිද දන්නේ නෑ වැඩිපුර හිනා උනාම
  18. suranga84

    Scurvy මට ගහපු මඩට පිළිතුරක්..

    :lol::lol: අඩෝ හිනා වෙලා මොකක්හරි වෙනවා අද. පට්ට් ටෝක් එක මේකනම්

    No contents