1. Lionzzz

    රෝගීන් වෙත කඩිනමින් ප්‍රවේශ වීමට 1990 සුවසැරියෙන් යතුරුපැදි සේවාවක් ඇරඹීමට සැලසුම් 💉

    මං හිතන්නෙ Ambulance එක එනකම් Basic First Aid ටික දෙන්න වෙන්න ඇති. සුපිරි.
  2. Lionzzz

    SLT Fibre issues

    bump
  3. Lionzzz

    ඔයා elakiri.com එකේ අවුරුදු කීයක් ඉඳලා තියෙනවද ?

    2014 idan thamai me account eka. eeta kalinuth meke hitiya lokuwata active hitiye na ee kale
  4. Lionzzz

    කොමඩු හිඟයක් ඵයි වගේ...🤔

    කොමඩු ගොවියට හොද කලක්
  5. Lionzzz

    Dialog router හැක් 🤫

    මට මතක විදිය හරි නම් මේ ලගදි දීපු S50 ත් Band 40 එකට අමතරව තව Bands කීප්යක් Support කරනවා. සමහර වෙලාවට Speed මදි කියලා Dialog ekata Complain කරාම Remortly Router එකට Log වෙලා මේවා Enable කරනවා. මට තේරුනෙ නම් මේ Bands දැන් Dialog 4G HBB Sim වල Support කරනවා කියලා. හැබැයි මං හිතන්නෙ Sim එක ටිකක්...
  6. Lionzzz

    Dialog TV තියන උන්

    website ekakin neda
  7. Lionzzz

    Dialog TV තියන උන්

    Viu Hub (Sat & Interent Decorder) / Viu Hub Mini (Only Interent Decorder) මේ දේකේම පුලුවන්. Viu Hub එකකට යන්න මොකද Live View එක Sat එකෙන් යන නිසා. ඩයලොග් ලගේ අවුල තියෙන්නෙ තාම Local Channels ටික HD වලින් දෙන්නෙ නෑ.
  8. Lionzzz

    බයික් හෙල්මට් ගන්න කඩයක් 🫠

    UpCo එක හොදයි නේද? මාත් එක තමා පාවිච්චි කරන්නෙ. මං බලපු කාලෙ නම් Daraz එකේ ගනන් වැඩී සමහර කඩ වලට වඩා. කෝකටත් බලලා ගනින්.
  9. Lionzzz

    Bathroom Scale Recommendations

    Model ekak thiyeda? bump ------ Post added on 1784366491
  10. Lionzzz

    Bathroom Scale Recommendations

    ඔයාලට හැමදේම විහිළු නෙ. :(
  11. Lionzzz

    ජොයින්ට් ගහන තැනක හිටියොත් මෙඩිකල් එකට අවුලද?

    දැන් Breathalyzer තියෙනවා නේද සී ලංකා පොලීසියට
  12. Lionzzz

    Bathroom Scale Recommendations

    දැනට එකක් තියෙනවා, ඒක Accurate නැති අවුලක් තියෙනවා. කස්ටිය ගාව තියෙන හොද Bathroom Scale එකක් Recommand කරන් යන්න.

    No contents