සුනිල් මාධව උපහාර උළෙල
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනිල් මාධව ප්‍රේමතිලක මහතාගේ මාධ්‍ය දිවියට වසර 50 ක් සපීරීම නිමිත්තෙන් සංවිධානය කරන “ආදරණීය සුනිල් අයියා” උපහාර උළෙල 2016 මාර්තු 10 වන දා පස්වරු 2.00 ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත් වේ. ඔහු විසින් රචිත සිය ජීවිත කතාව ඇතුළත් “නොනිමි ජීවිත...