මම ඉගෙන ගත්තේ SLIIT එකේ අපේ batch එකෙන් 1/2 ක් වගේ SSS,CSS හැබයි ඉතුරු අය state university වල Animal Science, Applied Science , Agri, රජරට ICT , වගේ ඒවාට select වෙලා ඒවාට ගියේ නැති අය.....කීප දෙනෙක් හිටිය physical select වෙලා ගියේ නැති අයත් ...ඒ අය ඒ තීරණය ගත්තේ job market එක දිහා...