1. sachith19920726

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    වෙඩි පාර ඇහුන තාම news ආවෙ නෑ.. ආපුවම කියන්නම්
  2. sachith19920726

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    හිනාවෙන්න එපා යකෝ දුකෙන් ඉන්නෙ.. :rofl:
  3. sachith19920726

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    පොඩි දුකකුත් ආව ඉතින් මාම කාරය හොද එකා :sorry: ඒත් ඊට එහායින් බුවෙක් ඉල්ලුව ලෝයර් කෙනෙක් ඌ ඊට වඩා හෙන සෝෂල් බුවා.. පොහොට්ටුවෙන්.. :love:
  4. sachith19920726

    සිරිසේන පරදුනා එහෙනම් ... .

    ලක්ෂ දහය දහය දි ඩී ads දැම්මෙ :rofl:
  5. sachith19920726

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    අපේ මාම කාරයත් හාන්සී.. අපි බැලුව මොකෝ වෙඩි නැත්තෙ කියල.. පොඩි එකෙක් දුවගෙන ඇවිත් කියල ගියා මාමට ගූ ගිහින් කියල.. අහෝ හූ and පී :sorry:
  6. sachith19920726

    UNP දිනනවා

    thread එක දාපු පොන්නයා error 404 not found ද බං ?
  7. sachith19920726

    සිරිසේන පරදුනා එහෙනම් ... .

    jvp එක කුජීත වෙන එක මට ඊට වඩා ආතල් හැබැයි.. දුන්න ටෝල්ක්ස් වල හැටියට.. ඈස් ඕල්වේස් විසිල් විතරයි බල්ටි නෑ :rofl:
  8. sachith19920726

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    මහරගම දකුණ කොට්ටාශය කලණ චන්ද මධ්‍යස්ථානය 1.බයිසිකලය 484 2.එ.ජා.ප. 260 3. ජ.වි.පෙ 183 4. එ.ජ.නි.ස 113 අත්තනගල්ලේ පළමු කොට්ටාශ ප්‍රථිපලය සිරිසේන 04 පොදුජන පෙරමුණ 679 යුන්පි 203 ජේවීපී 34 බෙන්තර - හබුරැගල, SLPP-1245 UNP- 629 මුවා-259 JVP- 189 කෙසෙල් ඇවරිය-107 බුලත් කොලය 83...
  9. sachith19920726

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    කෝම වාවන්නද ඕයි මේව.. අහිංසක මිනිහා
  10. sachith19920726

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    බැදුම් කර හොරුන්ට ඊයෙ ඇප දෙන්න තිබ්බෙ.. සිරා ඒක 16 ට postpone කලා චන්දෙ නිසා :rofl: එච්චර කැපකිරීම් කළා මිනිහා
  11. sachith19920726

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    jvp හාන්සී.. කව්ද බන් ඔය හිගන්නන්ව ගණන් ගන්නෙ :rofl:
  12. sachith19920726

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    ඔව් යකෝ අපේ ඉස්සරහ ගෙදර උත්තලත් ජීවිතේට චන්දෙ දාන්නෙ නෑ.. පවුල පිටින් ගියා යකෝ උදේම දන්සැලකට වගේ :lol:
  13. sachith19920726

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    පේස්ට්බින් ඩොට් කොම් ඊස් also රෙඩී බේබි :rofl:
  14. sachith19920726

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    :no::no: පොස්ට් එකින් එක quote කරල කොනිත්මු අඩනකන්
  15. sachith19920726

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    ගහප්පයින් ඕකට :rofl:
  16. sachith19920726

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    :lol::lol::lol::lol::yes: ජීවිතේට චන්දෙ නොදා හිටපු උනුත් මේ පාර තරහට දාල බං :eek:

    No contents