අපෙත් දෙවෙනි සහ තුන් වෙනි බබාලට ඔය සීන් එක උනා. දෙවෙනියට නං ඉර අලියට ඇල්ලුවම හරි ගියා. තුන් වෙනි බබාට ඔය උබ කියලා තියන සීන් එකමයි උනේ ඉපදිලා දවස් 3 කට විතර පස්සේ ලයිට් එක අල්ලලා පැය 24 තිබ්බා. පස්සේ ඒක අඩු උනා. දැන් නං මාස 10ක් විතර වෙනවා අවුලක් නෑ . මේක අම්මගෙයි තාත්තගෙයි ලේ A + සහ A - උනාමත්...