UNP පෙන්වු මාර්ගයේ.........ගමන් කොට..
SF සමඟ එකතු වී දේශ ප්‍රේමියෙකු වී.....
දැන්...... ආයිත් නොන්ඩි පිට....UNP එකට කඩේ යාමට නොහැකිව....
තාමත්, දේශ ප්‍රේමියෙකු වී............
UNP එකේ හිටියත්, JVP හිටියත්....මහින්දට විරුද්ධව නේ..... කඩේ යන්න වෙන්නේ...කියලා කඩේ යාමක් තමා මේක...:lol: