.....................................................................
හෝම්ස් උදෑසන ව්‍යායාම සඳහා එදිනද නිවසින් පිටවූයේ අධික සීතල සඳහා ඇඟ උණුසුම් කර ගැනීම උචිත යයි හැඟුණු බැවිණි. ඔහු නඟර පාලම මතින් දුවමින් සිටියදී දුටුවේ ගං ඉවුරේ වටවී සිටින මිනිසුන් සමූහයකි. වහා එතැනට දිවගිය ඔහුට දක්නට ලැබුණේ...