1. delmar

    2013 Jul 19 - ElaKiri Radio ! - Kalasa with rocat90

    එහෙනම් ඉස්සෝ පැත්තකිං තියලා උඹ විකිණියං :rofl:
  2. delmar

    2013 Jul 19 - ElaKiri Radio ! - Kalasa with rocat90

    ela machan Good Night weewa :)
  3. delmar

    2013 Jul 19 - ElaKiri Radio ! - Kalasa with rocat90

    සහෝ මම කොලු සීන් වලට නෑ ඒවා භාරව ඉන්නේ ඉබ්බා මහත්තයා එයාව හමුවෙන්න
  4. delmar

    2013 Jul 19 - ElaKiri Radio ! - Kalasa with rocat90

    අනේ පල දුකට කියන කතා මේ
  5. delmar

    2013 Jul 19 - ElaKiri Radio ! - Kalasa with rocat90

    හෙන ගහන්න යකෝ වඩයට 10 යි ඉස්සට 20 යි ඉස්සා එපා වඩය විතරක් දියං
  6. delmar

    2013 Jul 19 - ElaKiri Radio ! - Kalasa with rocat90

    අපි පිරිසිදුයි සහෝ :)
  7. delmar

    2013 Jul 19 - ElaKiri Radio ! - Kalasa with rocat90

    මෙහෙ කිව්වේ?
  8. delmar

    2013 Jul 19 - ElaKiri Radio ! - Kalasa with rocat90

    යකෝ ඉස්සෝ නෙමෙයි කුකුල් පැටව් දාලා හැදුවත් 30 ක් යනවද බොල?
  9. delmar

    2013 Jul 19 - ElaKiri Radio ! - Kalasa with rocat90

    ඇග මෙව්වා වෙලා යනවා :(
  10. delmar

    2013 Jul 19 - ElaKiri Radio ! - Kalasa with rocat90

    මෝචරියකද බං ඒ ක්ලාස් එක? යකෝ පාන්දර 3 ට ?
  11. delmar

    2013 Jul 19 - ElaKiri Radio ! - Kalasa with rocat90

    ඇඩෙන්නම රිදිලා :rofl:
  12. delmar

    2013 Jul 19 - ElaKiri Radio ! - Kalasa with rocat90

    ඌ දැන් බැදලා වෙන අතක් බලාගනිං :rofl:
  13. delmar

    2013 Jul 19 - ElaKiri Radio ! - Kalasa with rocat90

    රෙද්ද.... තෝ හිල්ටන් එකේ වඩේද විකුණන්නේ?
  14. delmar

    2013 Jul 19 - ElaKiri Radio ! - Kalasa with rocat90

    යකෝ උන්ට යෝධ ශක්තිය එනවලු ලේ ගත්ත දවසේ ඉදං
  15. delmar

    2013 Jul 19 - ElaKiri Radio ! - Kalasa with rocat90

    ඒ මොකෝ? :frown:
  16. delmar

    2013 Jul 19 - ElaKiri Radio ! - Kalasa with rocat90

    කිරි දොවන්නද? :rofl:
  17. delmar

    2013 Jul 19 - ElaKiri Radio ! - Kalasa with rocat90

    එළ අක්කේ සු රා වේවා

    No contents