:yes: උබට හැන්දෙන් බෙදන උන්ට උබත් හැන්දෙන්ම බෙදහන්, සවල් වලින් බෙදන්න යන්න එපා :yes: මටත් ඉස්සර ඔය සීන් වුනා හැම එකාටම උදවු කරන්න ගිහින් :D දැන්නම් අදාලම නෑ සීන් එකේ ඉන්නෙ ඉතින්.. හැමෝමත් එක්ක ගානට ඉදහන් බන්,කියන කියන හැම එකම කරල දෙන්න ගියාම තමා හැම උට්ටිගෙ කොල්ලම කරේ යන්න එන්නේ :yes: උබට...