අසහන ත්‍රෙඩ් ඉවත් කරමු

thilinasack

Member
Jan 12, 2009
49
13
0
අසහන ත්‍රෙඩ් ඉවත් කරමු

ඇත්තටම අපිට බැරිද එළකිරි එක අසහන කාරයන්ගෙන් බේරා ගන්න? ඇයි අපිට බැරි හොද දේවල් විතරක් ශෙයා කරන්න :confused:
 
  • Like
Reactions: kalhara.rokz

dimuit86

Active member
  • Jul 25, 2014
    523
    94
    28
    ඉස්සර එලකිරිය නෙවෙයි බ්‍රෝ දැන්... ජරාවාස වෙලා...
     

    thilinasack

    Member
    Jan 12, 2009
    49
    13
    0
    ඇත්තටම වෙනදා එලකිරියෙන් ගොඩක් අලුත් දේවල් ඉගෙන ගත්තා.දැන් එහෙම නෑ.
     

    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    ඔව් ඔව් අනිවා ..මචන් මන් කියන්නේ එළකිරි එක knowledge hub එකක් වගේ develop කරනන් ඕනේ ... අනේ නැහැ only one account...

    කියලා වැඩක් නෑ බං මමත් ඕක හිතලා higher maths කරන එකෙක්වත් ගෙන්නලා උගේ ප්‍රශ්න විසදන්න ත්‍රෙඩ් එකක් දැම්මා. ඒකට බම්ප් දාන්නවත් එකෙක් නෑ. ඒ අස්සෙ රෙපුත් කපලා ගිහින් .
    අසහන ත්‍රෙඩ් එකක් උනා නම් :(
    ඔය අසහන ඒවා දාන්නෙත් මේකෙම සීනියර් උන්නෙ මහ ලොකු පඩයො ඕකුන්ට පුළුවන් කීබෝඩ් එකෙන් පොර වෙන්නයි අතේ ගහන්නයි විතරයි
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඔව් ඔව් අනිවා ..මචන් මන් කියන්නේ එළකිරි එක knowledge hub එකක් වගේ develop කරනන් ඕනේ ... අනේ නැහැ only one account...
    එල එල
    :Dහොද පෝස්ට් ටිකක් දාපන් මචන් :D:D