කන්ථක කියන්නේ අශ්වයෙක් නේ. මේ කතාවට සෙට් වෙන්නේ ඔටුවෙක්. මෙහෙමයි:
ඔන්න ඉතින් අර අම්මට ඉඳල ඉඳල යන්තම් කාලෙකට පස්සේ මෝල හයි කරපු හින්ද දැන් ඊට පස්සේ ඉන්නම බැරි උනා. මොහමඩ් ටත් එහෙමයි. ඒත් ඉතින් දැන් මොකද කරන්නේ කියල කල්පනා කරද්දී දවසක් මොහමඩ් දැක්ක ඔටුවෙක් ඉන්නවා බිත්තියක් ළඟ. මොහමඩ් සොන්නය මොකද...