සිංහලයා කවදත් ජාති බේද සැලකුවේ නැත. කඩයකට ගොඩවෙද්දී මුදලාලිගේ ආගම ජාතිය ඇසුවේ නැත. ඒ පිළිබඳ තකන්නේ ද නැත. ඉඩමක් ගෙයක් විකුණද්දී ආගම ජාතිය විමසන්නේ නැත. ගීතයක් රස විඳිද්දී ගායකයාගේ ආගම ජාතිය තකන්නේ නැත. මුස්ලිම් වරුන්ට මෙහි පදිංචි වීමට ඉඩ දුන්නේ සිංහලයන්ය. මුස්ලිම් වරුන් පිටරැටියන්ගෙන් බේරා...