1. S

    SL OLD HIT SONGS Add Here

    ගොඩක් අය සිංදුවල අනුවාදන හොයන වෙලාවෙ ඔන්න මගෙනුත් :P අහලම බලන්නකො මේ අනුවාදන කොහොමද කියල :D දන්නෝ බුදුන්ගේ
  2. S

    My 50th Poem...... ( Maname Kumari.....)

    මේ නිර්මාණයත් හරිම අපූරුයි අක්කි... මං දැකපු ලස්සනම නිර්මාණවලින් එකක් මේක ඔබේ හැකියාවන් දිනෙන් දින ඉහළ කල නංවමින් කල 50 වෙනි නිර්මාණයට මගෙන් සුභ පැතුම්... දිගටම ලියමු අක්කි... ඒ සඳහා අවශ්‍ය ශක්තිය ධෛර්යය නිදහස ලැබෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා
  3. S

    CONGRATZ princeofpersia2008

    Congratzz! bro...:D
  4. S

    SL OLD HIT SONGS Add Here

    ඉල්ලා සිටිනවනම් ඉතිං ඉල්ලුමට සැපයුම දෙන්න එපැයි .. :පී මං දෙන්නම් ගිහාන් :එළ
  5. S

    SL OLD HIT SONGS Add Here

    මාත් නම නම් හරිට දන්නෙ දන්නෙ නැහැ ( අම්මාවරුනේ ම නෙමෙයිද ඒකෙ නම ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයා ගෙ...) රොන් අයියා, පෑඩ්ස් අයියල එනකන් ඉන්න වෙනවා ඒක දැන ගන්න ..:P .ඒත් මේ සිංදුවෙ සංගීතය ප්‍රේමසිරි කේමදාසයන් ගේ හා පද රචනය ධර්ම ශ්‍රි ගමගේ කියන ප්‍රවීණයන් දෙදෙනගේ .. ඒ නිසා තමයි මේ සිංදු මෙච්චර ලස්සන...
  6. S

    SL OLD HIT SONGS Add Here

    මං ආසම කරන සිංදුවක ලස්සන අනුවාදනයක්... ගොඩක් ස්තුතියි සුරංග... ශිවා කිව්වා වගේ හොයා ගන්න ගොඩක් අමාරු සිංදු තමයි ඔයා නිතරම දෙන්නෙ... ඔහොම යමු සහෝදරයා.. සුභ පැතුම්! :D
  7. S

    හුටාස් දීලකයා ෂර්ලොක් හෝල්ම්ස් වෙලාද ? ලොල්

    හුටාස් දීලකයා ෂර්ලොක් හෝල්ම්ස් වෙලාද ? ලොල්
  8. S

    Gahuwa Gahuwa

    Congratzz! bro...
  9. S

    පද පේලි .....

    ආචාරියා රවටා.. කැත්ත සෑදෙව්වා වාගෙයි කැත්ත සෑදෙව්වා වාගෙයි කැත්ත සෑදෙව්වා වාගේ පුංවි කාලෙ අපි ඉස්කෝලේදි අහපු කතාවක් පුංවි කාලෙ අපි ඉස්කෝලේදි කියපු කතාවක් ආචාරියා රවටා.......
  10. S

    lol thawama nam ehema mukuth uwamanawak ne machan .. aniva Deelaka macho wena kaata kiyannada...

    lol thawama nam ehema mukuth uwamanawak ne machan .. aniva Deelaka macho wena kaata kiyannada ithin oya innakota...panduru denakota genala ganna ok :P
  11. S

    ehema weradi deyak katha kale ne api denna :no: me thiyenne boru nam balanna machan :P...

    ehema weradi deyak katha kale ne api denna :no: me thiyenne boru nam balanna machan :P http://www.elakiri.com/forum/showpost.php?p=5359011&postcount=44453 http://www.elakiri.com/forum/showpost.php?p=5359031&postcount=44454
  12. S

    :eek:ah oww oww eyaa thamai .. man anidda aawe ...moko mehe wenne aaah (oluwa koheda wedune)

    :eek:ah oww oww eyaa thamai .. man anidda aawe ...moko mehe wenne aaah (oluwa koheda wedune)
  13. S

    happe ehemada fun ekak ganna athi... eka thamai mamai , pads ayyay oyaa gena kathawuna machan...

    happe ehemada fun ekak ganna athi... eka thamai mamai , pads ayyay oyaa gena kathawuna machan. :P thead eke athi wisthare lol
  14. S

    පද පේලි .....

    රහසේ හඬනා අප හැඟුම් ලොව නෑ දන්නේ අප පැතුම් ලා සඳූ පායනා රැයේ දිලිසී තරු සේ තනිවී තැවෙනා පෙම් සුසුම් හිරිමල් වයසේ සෙනෙහෙන් බැඳී එදා මතකේ නොමියේ ඔබ මා සිතින් සදා ආදරයේ රස මියුරු වේදනා සඳ රෑ සිහිනේ සෙවණැල්ල සේ වෙලී ඉමු අපි සොඳූරේ සුපුරුදු ලෙසින් බැඳී ආදරයේ රස මියුරු වේදනා රහසේ හඬනා අප හැඟුම් ලොව...
  15. S

    aloo mediya ayya....

    aloo mediya ayya....
  16. S

    sindu ganna eke adu tharame thankz kiyalawath demmoth narakada yaaluwa :)

    sindu ganna eke adu tharame thankz kiyalawath demmoth narakada yaaluwa :)
  17. S

    SL OLD HIT SONGS Add Here

    Godak sthuthiy ninenet9 sahodaraya man me tikath gaththa :D
  18. S

    Raj Senaviratne kiyanne kawuda

    Sili Sili Seethala Elle kiyala sinduwak ahala thiyenawada? anna eka kiyanneth Raj Senavirathne
  19. S

    ලොල් ඔන්ලයින් නම් ඕකේ ඉතින් :ඩී

    ලොල් ඔන්ලයින් නම් ඕකේ ඉතින් :ඩී
  20. S

    ඔඕ මටත් දුකයි ඒත් කරන්න දෙයක් නෑ.. මුකුත් වෙන්නෑ,,, ඔයාට පේන්නෙ නැහැනෙ ඉතිං :P

    ඔඕ මටත් දුකයි ඒත් කරන්න දෙයක් නෑ.. මුකුත් වෙන්නෑ,,, ඔයාට පේන්නෙ නැහැනෙ ඉතිං :P

    No contents