ඔන්න යාළුවනේ මම කම්මැලිකම යන්නත් එක්ක පොඩ්ඩක් අමුතු විදිහේ නූලක් කරන්න හිතුනා.....:yes::D
මේකේ මම ආතල් ටී-ෂර්ට් දානව...කට්ටිය බලල කොමෙන්ටුවක් දාල..සලකල යන්න හොදේ???
මෙවා සැර වැඩිනම් කියන්න හොදේ???:confused::P;):yes:
ඔයාල ගාව තියෙන ආතල් ටී-ෂර්ට් PICS මෙකේ දාලා පොඩි සහයෝගයක් දෙනවනම් ඔන්න බොහොම...