එම අවිවාහක නීතිඥයා ඔහුගේ නිවාඩුව ගත කලේ පිටිසරබද හෝටලයකය. නතරවී සිටි කාලය තුළ ඔහු හෝටල් හිමිකරුගේ රූමත් දියණිය සමඟ සබඳතාවක්ද ඇති කර ගත්තේය.
අවුරුද්දකට පසු නැවත නිවාඩුව ගත කිරීමට පැමිණි ඔහු දුටුවේ එම තරුණිය නිවුන් දරුවන් දෙදෙනෙකුගේ මවක් වී ඇති අයුරුය.
වැඩිදුර කරුණු සොයා බැලූවිට ඔහුට දැනගැනීමට...