1. jeewantha05

    Linux කට්ටිය එන්නලා...

    Arch Linux, Linux Mint වෙනස මොකක්ද? Linux Mint, Windows dual boot computer එකකට Mint අයින් කරලා Arch Linux දාන්න පුළුවන්ද?
  2. jeewantha05

    රටේ_ප්‍රශ්න

    මෙහෙම එවුන් තමයි ගමේ වැඩිපුරම ඉන්නේ.
  3. jeewantha05

    Newdale yogurt bicycle ganda akuru ekathu karapu aya innawada ??

    මට A අකුරක් ඕන. තියෙන කෙනෙක් ඉන්නවදෝ? වෙනත් අකුරු හෝ සාධාරණ මුදලකට හුවමාරුව කරමු.
  4. jeewantha05

    Linux කට්ටිය එන්නලා...

    කරලා බලලා කියන්නම් මචන්
  5. jeewantha05

    Linux කට්ටිය එන්නලා...

    මේ KMPlayer එකේ .mp4 එකක් play කරද්දි.
  6. jeewantha05

    Linux කට්ටිය එන්නලා...

    මේක SSA සබ් එකක් VLC එකේ යට තියෙන අකුරු සෙට් එක වෙනස් වෙන්නේම නෑ
  7. jeewantha05

    Linux කට්ටිය එන්නලා...

    jeewantha@jeewantha-Satellite-C850 ~ $ vlc VLC media player 2.1.3 Rincewind (revision 2.1.3-0-ge6a71cc) [0x19d6018] main libvlc: Running vlc with the default interface. Use 'cvlc' to use vlc without interface. "sni-qt/2391" WARN 13:46:03.210 void StatusNotifierItemFactory::connectToSnw()...
  8. jeewantha05

    Linux කට්ටිය එන්නලා...

    VLC එක stuck වෙන්නේ. VLC terminal එක open කරන්නේ කොහොමද මචන්?
  9. jeewantha05

    Drinking ? ( Post Your Picture Here )

    :shocked::shocked::shocked: මේ මොකක්ද බං අදමයි දැක්කේ???
  10. jeewantha05

    Linux කට්ටිය එන්නලා...

    Update වුණා මචන්. ඒත් sub add කරපු ගමන් ස්ටක් වෙනවා. ස්තුතියි මචන්.
  11. jeewantha05

    Linux කට්ටිය එන්නලා...

    කොහොමද බං මේක අප්ඩේට් කරන්නේ?? මොනවා කරත් පරණ එකමනේ පෙන්නන්නේ.
  12. jeewantha05

    Linux කට්ටිය එන්නලා...

    p, li { white-space: pre-wrap; } VLC media player 2.0.8 Twoflower, KMplayer එකේ නම් තියෙනවා. ඒත් සබ් ෆයිල් එක ඇඩ් කරන්න තැනක් නැහැනේ.
  13. jeewantha05

    ::::Cool Ebay Gadgets III::::

    Tracking No. එක්ක එන එව්වා විතරයි එන්නේ. අනිත් ඒවා දැන් එන්නේ නැහැ.

    No contents