අපේ රටේ 100cc වලටත් වඩා අඩු ලොවෙත් නැති Chinese bike එකකින් 8 ගහල පෙන්නලා license ගන්න කිරිකජු චූ කොල්ලෝ ගොඩ දෙනෙක් high engine capacity bike පදින්න ගිහින් පාරේ යන එවුනුත් මරාගෙන මැරෙනවා. මේකට හේතුව නොදැනුවත්කම. මගේ නං අදහස නොර්මල් ට්‍රෛල් පෙන්නන්න ඕනේ 250cc bike එකකින්. එතනින් එහා 450cc...