අනේ මරල දාපු දෙන් නේද බන් , අපිට මොකෝ ... මොකෝ මූ රට වෙනුවෙන් යුද්දේට ගිහිල්ල යෑ මැරුනේ .... කොහෙවත් ඉදන් වැඩක් නැති මගුල් කියවපු මාධ්‍ය කාරයෙක් නේ නේද .. ඕක හිටිය කියල අපිට කන්න බොන්න ටික ලැබෙනවා නං ඔන්න ඇහැක් ඇරලා බලන්න තිබ්බ .. මුත් අපි වගේ පාඩු හිටිය නං ඔහොම මගුලක් වෙන්නේ නෑ නේ නේද .. අර...