සිගරට් බොන/නොබොන උන්ට :(
මේක මට එව්වේ eghty ලොක්කා. තෑන්කිව් වෙන්න ඕනි :rofl:
නම් ගම් මනඃකල්පිතයි:P
ලකී තම මිතුරා ට්‍රෝජට දුම් බීම පිලිබද දැඩිව අවවාද කලේය.
ලකී : බලනවා තමුසේ දවසකට කොච්චර සිගරට් බොනවද ? ඔය සිගරට් වලට යන වියදම එකතු කලා නම් අර ඈත පේන බිල්ඩිම් එකම තමුසෙට සල්ලි වලට ගන්න තිබුනා...