මූ කසිප්පු පෙරන එකෙක්ද නම් දන්නෙ නෑ. නමුත් ලඩ්කාවෙ ස ක් කි ලි පො ලිස් කාරයො අන්ත බලු නීතියක් නැතු ව හැසිරෙන උන්. තුවක්කු නොතිබුනා නම් කකුල් කඩල ඔක්කොගෙම පොලීසියටම කෝල් කරන්න ඕන හොරු පැන්න ගෙට කියල. උන්ට ප්‍රයිවට් ප්‍රොපර්ටි එකකට ඇතුල් වෙන්න බෑ. හදි සි නී තිය ඇක්ටිව් ද බං තාම?