1. king_pandukabaya

    අද match එකේදි හම්බයො මොනා කරයිද?

    මාලිගාවත්තේ කුඩ්ඩෝ සෙට් එක දැනටමත් පක්ස්තානේ කොඩි එහෙම අරගෙන ලෑස්ති වෙලා ඇති. එහෙම උන්ව වහාම පක්ස්තානෙටම පිටත් කරන්න ක්‍රමයක් හැදුවා නම් හරි
  2. king_pandukabaya

    මෙය දුටු විට ඔබට ඇතිවන හැගීම කෙබදුද?????

    ලන්කාවේ මෙච්චර apparel industry එක තියෙනවා ජාතික කොඩ්යක්වත් මහගන්න බැරිද ?
  3. king_pandukabaya

    කෙල්ලගේ බලන්න ඔනේ මොනවද?

    මටත් මේකම හිතුනා. මාර ලිස්ට් එකක් වෙක් කරන්න වෙනවා නේ :)
  4. king_pandukabaya

    ..බ්‍රෂිලයේ ඉගුඅෂු දිය ඇල්ල..

    thanks for sharing this beautiful photos rep given
  5. king_pandukabaya

    දේශීය_වෙදකම_ගැන_ඇත්ත

    දේශීය වෙදකම කෝකටත් තෛලය නෙවෙයි. නමුත් බොහෝ ලෙඩවලට ඒකෙන් ප්‍රතිකාර තියෙනවා.
  6. king_pandukabaya

    ***Costa Concordia නැව ගිලුනෙ කොහොමද?***

    mama me wage documentaries walata hari kemathiyi. Thanks machan. I was looking for some good doc to watch and accidentally bumped in to this thread :)
  7. king_pandukabaya

    කොලවරි වගේම ජනප්‍රිය වන ගන්ග්නම් ස්ටයිල්

    පට්ට සින්දුව. හැබැයි මේ trend එක ඉක්මනටම නැතිවෙලා යාවි :(
  8. king_pandukabaya

    Bada pellenna kewa mama ada dawalta sinhalayo!

    අනේ මන් දන්නේ නෑ බං. උඹ කවදා හැදෙයිද කියලා :(
  9. king_pandukabaya

    brendon mccullum

    ඉන්දියාවේ එවුන් ගැන නම් කතා කරලා වැඩක් නෑ. කාලකන්නි සෙට් එකක්. උන් හින්දා තමයි ක්‍රිකට් කියන එකත් පාච්චල් වෙන්නේ
  10. king_pandukabaya

    Courses වගයක් කරන්න උදව් ඕනේ

    bmp technical college eka balapan. Mama hariyatama danne ne. Hebei eken dena NVQ ekata loku piligeneemak thiyenawa. Anika anduwe ekak
  11. king_pandukabaya

    හෙට මැච් එකට ටිකට් ඕනද?

    මේ දවස්වල වෙලා තියෙන තත්වයේ හැටියට මැච් එක ගිහිල්ලා බලන්න තරම් මට්ටමක් මට නෑ. කොහොම උනත් උදව්වක් විදිහට "බම්ප්" එකක් දෙන්නම්
  12. king_pandukabaya

    ඔබගේ පෞද්ගලිකත්වය

    mewa gena denuwath wena eka hondai. Eka nevei machan, mokak hari file ekak recovery software walatath ahu nwena widihata makanna puluwan kramayak nedda ?
  13. king_pandukabaya

    Sleeping Beauty..

    කෙල්ලෝ නිදාගෙන ඉන්නකන් හරි අහිංසකයි. :love:
  14. king_pandukabaya

    කලකිරීම..!

    ඔයාගේ ජීවිතෙත් කිම්බක් නිසා ගෙම්බෙක් වුනු එකෙක්ගේ ශෝකාන්තයක් වගේ කරගන්න එපා. යන්න ගියපු එවුන් ගියාවේ. ඔයාගේ ජීවිතේ වටින්නේ ඔයාට විතරයි. අවසානේ තමුන්ට ඉතුරු වෙන්නේ තමුන්ම පමණයි. මට නම් එච්චරයි කියන්න තියෙන්නේ.

    No contents