අපි පාරට බැස්සාට මචන් කාර් ගිනිතිබ්බේ නෑ, කඩවල් වහන්න බලකලේ නෑ. අනිත් මිනිස්සුන්ට හිරිහැර කලේ නෑ.
මුස්ලිම් අයගේ ට prophet මොනාහරි කිව්වානම් ඒක වැරදියි කියලා නියම විදිහට ඔප්පු කරනවා ඇරෙන්න ගේමට බැහැලා පිස්සෝ වගේ හැසිරිලා හරියනවද ? මේ අය මීට වඩා බුද්ධිමත්ව හැසිරෙන්න ඕන නේද ?
අවසානේ වෙන්නේ මේ රටේ...