ඔබ අගයන පරිදි ද්විතීක හා තෘතීක ලෝක වල සිටින්නන්න් නව ගුණ වැල අතට ගැනීම නිසා තමයි මේ සියලු තර්ජන ඇවිත් තිබෙන්නේ.
යුරෝපය ඉවරයි, ඕස්ට්‍රේලියාව හා එවැනි බටහිර රටවල් විනාසයි. මේ කුණාටුව ලංකාවටත් හමයි :P.
ප්‍රාථමික මානසිකත්වයක් ඇත්තන්ගෙන් වෙන ගැහැටින් මිදීමට ප්‍රාථමික මානසික තත්වයක් ඇතිකරගත...