ගොඩක් එවුන් මේවගේ අදහස් ඉදිරිපත් කරනවා, .එත් එකෙන් රටට ලැබෙන ප්‍රයෝජනය මොකක්ද කියල කවුරුත් කියන්නේ නැ..එකෙන් රටේ අනාගතයට සෙතක් වෙනවා, රට මේවා කරාට පස්සේ අදට වැඩිය හොඳ තත්වෙකට පත්වෙනවා, අපේ ළමයින්ට අපිට වැඩිය යහපත් අනාගතයක් ලැබෙනවා වගේ දෙයක් වෙනවනම් මම හිතන්නේ නැ මිනිස්සු මේ දේවල් කරන්න එකතු නොවී...