හම්බයෝද අපිද?

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මන් නම් හිතන්නේ නැහැ මහින්ද ඕවා කරයි කියලා. පොරොන්දුවක් නම් දෙන්නේ පුළුවන් වෙයි.

    මන් හිතන විදියට අපිට මේ ලංකාවේ ජිවත් වෙන මුස්ලිම් උන්ව මරන්නබැහැ
    උන්ගේ ගෙවල් කඩලා විනාස කරන්න බැහැ
    උන්ගේ කඩ කඩලා අපිට විනාස කරන්න බැහැ
    ඔය කියන නීතිත් ප්‍රායෝගිකව මිස්ලිම් උන්ට විතරක් දන්නා බැහැ
    එකෙන් උන්ට ජාත්‍යන්තර සහය ලබාගන්න පුළුවන් මානව හිමිකම් කඩවෙනවා කියලා
    අයිත සිවිල් යුද්දයක් පටන් ගත්තොත් කොටි එකක වගේ ලේසි වෙන්නේ නැහැ.
    මොකද කොටි එක්ක යුද්ද කරනකොට අපිට ගොඩක් සහය දුන්නේ මුස්ලිම් රටවල් ඒවගේ සහයෝගය ලැබෙන්නේ අනිත් පැත්තට එතකොට
    අනික තමයි 18% ලංකාවට හම්බෙන අදායම හම්බෙන්නේ මුස්ලිම් රටවල වැඩ කරන අපේ රටේ ම්නිස්සුන්ගෙන්. ඒ මිනිස්සු එවන්න පුළුවන්.


    හැමෝටම තේරෙනවා ඇතිනේ එක ප්‍රයෝගිකව කරන්න බැහැ කියලා.

    රටක නීතියක් දානවා නම් එක ජාතියකට විතරක් දාන්නත් බැහැ
    හොදම් වැඩේ උඩින් හොදට තියාගෙන යටින් ගහන එක තමයි
    නැත්තම් ඔඉත එන කපේට ගොඩ ඒමක් නැහැ

    කොහොමත් මහින්දගෙන් නම් සදරනයක් බලාපොරොත්තුවෙන්න අමාරුයි

    කරනවනම් කරන්න ඕනි

    ඉස්කොටේ ළමයාගේ ඉදලම හදන්න ඕනි

    1 බුද්දාගමේ හරය ලනකාවේ සියලුම ජාතින් ඉගනගන්න ඕනි( අනිවාර්යෙන් , සිංහල මුස්ලිම් දෙමල එස්කොලවල උගන්නන ඕනි)

    2 ඉස්ලාම් ආගමේ තියන අන්තව්දී දේවල්. පාසල් වලින් හා උන්ගේ දහපසල් වලින් අයි කරන්න ඕනි. පාලනයක් තියෙන්නේ ඕනි. හැම ආගමක්ම ආගමික මණ්ඩලයක් මගින් මෙවගේදී බුද්දගමට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මොකද අපේ ආගමේ අන්තවාදී දේවල් නැහැ
    3 විදයාවට පිටින් යන මිත්‍යා විශ්වාස අයින් කරන්න ඕනි( අල්ල දෙවියෝ ලෝකය මැවුවා, ඉරවල් 7ක් පායනවා ඔයවගේ ගොන් පාට්)

    3 සියලුම අගමැ වල මුලික දේවල් හැම දෙනාටම යම් දැනුමක් ලබා ගැනීම පිණිස උගන්වන්න ඕනි. බුද්දාගම් ගැබුරින් උගන්න ඕනි විශේෂ කරලා

    4 මහා ජාතිය ලංකාව පුරාම විසිරෙන්න ඕනි. අලුතෙන් ජනපද හදන්න ඕනි. ඒවාට ආණ්ඩුවෙන් වියදම් කරන්න ඕනි. මුස්ලිම් ප්‍රදේශ දෙමල ප්‍රදේශ ඒවා තියාගන්න බැහැ.

    5 ශරියා බරියා , නීති ඔක්කොම තහනම් කරන්න ඕනි. රෝම ලන්දේසි නිතිය විතරයි තියෙන්නේ ඕනි.

    6 ඕනිම ආගමක කෙනෙක්ට ඕනිම ආගමක කෙනෙක් බදින්න් පුළුවන් වෙන්නේ ඕනි. අගම වෙනස් නොකර.

    7 පන්සල් පල්ලි හැම මගුලක්ම හැමතැනම හදන එක නවත්තන්න ඕනි. ඒවා ට නීති පනවන්න ඕනි යම් යම් කොන්දේසි දාල.දැන් බුදාගම විකුණන් කන සිවුරු දාගත්ත මිනිස්සු වැඩි. ඒ මිනිස්සුන්ව අල්ලන පුළුවන් නිතමය රාමුවක් ගේන්නේ ඕනි. එතකොට මිනිස්සුන්ට ආගම ගැන ව්ශ්වාසය වැඩි වෙනවා.
    8 ළමයි හදන එකට නීති දන්නා පුලුවන්නම් හොදයි. එක කරන්න අමාරුවෙයි.
    9 ලනකාවේ සිංහල බුද්දමේ කෙනෙක්ට විතක් අගමැති ජනාදිපති කම් දරන්න පුළුවන් වෙන්න ඕනි
    10 හිජාබ් අදින්න පුළුවන් එත් පොලිසියට සක හිතුන ඕනි වෙලාවක ඕනි තැනක පරික්ෂ කරන්න පුළුවන් වෙන්න ඕනි

    11 රටේ නිතිය හරියට ක්‍රියාත්මක කරන්න ඕනි

    මේවා මට හිතෙන දේවල්. වැරදි වෙන්නත් පුලුවන



     
    Last edited:

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    බුද්ඩ්න්ග් සරණම් ගච්චාමි , බුද්දාගේ ගෑණි හොර ගෑණි:rofl::rofl::rofl::rofl::rofl::rofl: බුද්ඩ්න්ග් සරණම් ගච්චාමි , බුද්දාගේ ගෑණි හොර ගෑණි:rofl::rofl::rofl::rofl::rofl::rofl: බුද්ඩ්න්ග් සරණම් ගච්චාමි , බුද්දාගේ ගෑණි හොර ගෑණි:rofl::rofl::rofl::rofl::rofl::rofl: බුද්ඩ්න්ග් සරණම් ගච්චාමි , බුද්දාගේ ගෑණි හොර ගෑණි:rofl::rofl::rofl::rofl::rofl::rofl: බුද්ඩ්න්ග් සරණම් ගච්චාමි , බුද්දාගේ ගෑණි හොර ගෑණි:rofl::rofl::rofl::rofl::rofl::rofl: බුද්ඩ්න්ග් සරණම් ගච්චාමි , බුද්දාගේ ගෑණි හොර ගෑණි:rofl::rofl::rofl::rofl::rofl::rofl:


    geri hambayo thota weraduna thena thama othana yako buddagama adahana un witarak neme sinhala kiyanne kristhiyani unuth sinahala thamai .thopi thama amana jaathiya muslim kiyana. thope agama isalam wela jathiya muslim nownan kisima prashnayak na. tho nikan parayek wage udu buranne nathuwa idu tho hari haman amma kenekta jathaka una ekek nam gihin thope parrayanta aithi ratakata gihin oya geri athal ganin. uda pana pana idu thopita wadi kal uda painda api ida thiyanne na.
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මහින්දයට ආයි.:angry::angry:

    උගේ වලේ ඉන්න එවුන්ටත් එක්ක තමා දෙන්න ඕනේ...:angry::angry:

    තම්බින්ට නම් ඉතින් දෙන්න ඕනේ. කොන්ද පන තියන එකෙක් ඕනේ..

    මහින්දය එහෙම එකෙක්ට එන්න දෙන්නෑ..
     
    උත්තරේ - සින්හලයා පොන්නයා:rofl::rofl::rofl::rofl::rofl:

    බුද්ඩ්න්ග් සරණම් ගච්චාමි , බුද්දාගේ ගෑණි හොර ගෑණි:rofl::rofl::rofl::rofl::rofl::rofl:

    උබ ගැන දුකයි බන්, මොනවා උනත් මේ විදිහට සංසාරේ දික් කරගන්න එකට.
    උබෙන් මම දෙයක් අහන්නම්, මොලයක් කියල එකක් ලාවට හරි තියෙනවා නම් මම අහන දේවල් වලට හිතලා උත්හර දීපන්.
    මම මේ දේ කලිනුත් ඇහුව, එත් යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ ගොන් උත්තර හම්බ උනේ. (හරියට කුරානේ තියෙන ඒවා වගේ)

    මට තිබේ පහත සඳහන් ප්‍රශ්න මුස්ලිම් සහෝදර වරුන්ගෙන් ඇසීමට . මේවා කලින් ත්‍රෙඩ් එකක දී අසන ලදුව පිළිතුරු නොලැබුන ඒවා බව කරුණාවෙන් සලකන්න

    1. සමහරු පොහොසත් වෙලා, සමහරු දුප්පත් වෙලා ඉපදෙන්නේ ඇයි.සමහරු අන්ධ ,ගොළු , බිහිරි වෙලා උපදින්නේ ඇයි.අල්ලාහ් මාර අසාදාරණයි නේ බන්. අන්ධ ,බිහිරි එකෙකුට උඹලගේ කුරාණේ තියෙන ඒවා වත් ඉගෙනගන්ඩ බැරි වෙනවනේ බන්. මන්ද බුධ්දිකයෙක් වුනත් එහෙමයි. ඌට judgment day එකේදී මොනවද කියන්ඩ තියෙන්නේ.අනේ පව්.

    2.ඇයි උඹල ලෙඩක් හැදුනාම බෙහෙත් ගන්නේ. ලෙඩේ හැදුනේ අල්ලාහ්ගේ කැමැත්ත හින්දනේ. ඇයි අල්ලාහ් ගේ කැමැත්තට විරුද්ධව බෙහෙත් බීල එක සනීප කරගන්ඩ හදන්නේ.
    3. මචන් ම්නිස්සු ඉපදෙන්ඩ වසර මිලියන ගානකට කලින් Dynosirus ලා එහම ඉඳල තියෙනවනේ ඇයි බන් අල්ලාහ් උන්ව මවල තියෙන්නේ.මිනිස්සුත් නැතුව මොන මගුලකටද උන්. Trial design පාරක් දැම්ම කියල කියල නම් කියන්නද එපා.

    4.අල්ලාහ්ට උඹලගේ හලාල් කෑම , හරක් එහෙම ගහක් ගෙඩි වගේ මවන්ඩ තිබුනනේ උඹලට කඩාගෙන කන්ඩ. දැන් හරකටත් මාර වේදනාවක් නේ මරද්දි.ඉතින් ඌ ගැනත් අනුකම්පාවෙන් හරක ගහක ගෙඩියක් කරලා මැව්වනම් ඉවරයි නේ.අල්ලාහ්ගේ design පොඩ්ඩක් අවුල් නේ?

    5.ඌරා mistake එකක් විදිහට හරි මැවුන කියමුකෝ.උඹල ඔච්චර අකමැති ඌරා වඳ කරලා දාන්ඩ පුළුවන්නේ අල්ලාහ්ට.ඇයි එහෙම නොකරන්නේ.

    6) ඇයි දෙවියන් වහන්සේට මිනිසා ස්වභාවයෙන්ම ලිංගයේ පෙරසම රහිතව නිර්මාණය කරන්න බැරි උනේ ?

    7)මනුෂ්ශ්‍යයා දෙවියන්වහන්සේ මවලා තියෙන්නේ උන්වහන්සේගේ ස්වරුපයෙන්ද ?
    (i)ඔවු නම් දෙවියන් වහන්සේගේ පෙරසම තියෙනවද ? නැද්ද ?

    8)දෙවියන්වහන්සේ මිනිසාව මවලා තියෙන්නේ විශිෂ්ටම විදිහට නම් (උන්වහන්සේගේම ස්වරූපයෙන්මත් නම් ,වැරදි නම් ඔව්/නැත පිළිතුරත් දෙන්න.)
    (i)එහෙනම් ඇයි අපිරිසිදු ලිංගයක් ඇතිවීමට හේතු කාරණා ඇතිවෙන පරිදි මිනිසා පෙරසම සහිතව මවලා තියෙන්නේ ?

    9)දෙවියන්ගේ ස්වරූපයෙන්ම මිනිසා මැව්වා කියා ඔබ පවසනවා නම් මිනිසාගේ මුල් නිර්මාණයවන දෙවියන් වහන්සේගේ පෙරසම සහිත නිසා ඔහු අපිරිසිදුද ?

    5)එසේම උපත්තියෙන් පසුව අමුතුවෙන් නැවතත් පෙරසම කපා ඉවත් කිරීමට සිදුවෙනවා නම් ඒක ඔබ පවසන පරිදි විශිෂ්ට මැවීමක් වෙන්නේ කෙසේද ?

    10)දෙවියන් වහන්සේ මනුෂ්ශ්‍යයා මැවුවේ පෙරසම සහිතව නම් ඇයි ඔබ පෙරසම ඉවත් කරන්නේ ඒක දේව නිර්මාණය දේව කැමැත්ත වෙනස් කිරීමක් නොවේද ?

    11)ඔබලා පෙරසම ඉවත් කරන්නේ ඇයි දැයි අන්‍යයන් විමසූ විට ලිංගයේ පිරිසිදුබව පවත්වා ගැනීම සදහා පෙරසම ඉවත් කරනවා යැයි පවසන්නේ නම්,

    ඔවුනුත් කොණ්ඩය සහ රැවුල් ආදිය කපන්නේ පිරිසිදු බව සදහා අපිරිසිදු බවින් මිදීමට නොවේද ?

    12)මෙයට ඔබ දෙන පිළිතුර නොඅලස්ව දිනපතා සෝදා රැවුල පිරිසිදුවට තබාගත හැකියැයි යන්න නම්, පෙරසම ඉවත් නොකර නොඅලසව දිනපතා ලිංගයන් සොදයිනම් ලිංගයන් පිරිසිදුවට තබාගෙන සිටිය නොහැක්කේ මන්දැයි අන්‍යයන් නගන පැණයට පිළිතුර කුමක්ද ?
    (i)ඇයිද ඔබලා පිරිසිදු බව සහ පිළිවෙලද සදහා, රැවුල කපන්නවුන්ට නුඹලාට පිරිමියෙකු සතු ගාම්භීරත්වය නැතැයි ඇගිල්ල දිගු කරන්නේ .. ?

    (ii)එයට ඔබලාට පෙරසම නැතැයි අපට ඇතැයි ඒ නිසා අපි පිරිමියි නුඹලා අසම්පූර්ණයන් යැ. පිරිමියෙකු සතු පෙරසම රහිත යැ. එහෙයින් නුඹලාට හැකිරැවුලෙන් ගාම්භීරත්වයම පානුයැ විරුද්ධවාදීන්ට උපහාසයෙන් පෙරලා ඇසිය හැකි නොවේද ? පිළිතුරු ?
    13 මේ ලොකේ කිසිම දෙයක් ඉබේ වෙන්න බැරි නම්, හැම දේම කවුරු හරි මවන්න ඔනෙ නම්, අල්ලව මැව්වෙ කවුද?
    14 අල්ල සර්ව බලදාරී නම්, කල නොහැක්කක් නැත්නම්, අල්ලට පුලුවන්ද අල්ලට වැඩිය බල සම්පන්න කෙනෙක් මවන්න?( මවන්න පුලුවන්නම් අල්ල නෙවෙයිනෙ සර්ව බලදාරී..... අලුත් කෙනානෙ.... මොකද එයා අල්ලට වැඩිය බලවත්..... බැරිනම් අල්ල සර්ව බලදාරී වෙන්නෙ කොහොමද? එයට කරන්න බැරි දේවල් තියනවනේ... )
    15 අල්ලා මනුෂ්‍යයාව මැවීමේ අරමුණ මොකක්ද? කෙලින්ම ස්වර්ගයේම මිනිසුන් මවන්න තිබුනනේ? මනුෂ්‍ය ලෝකයේ මවපු නිසානේ මේ කරදර ඔක්කොම? අඩු තරමේ මුස්ලිම් අයව විතරක් වත් ස්වර්ගයේ පහල කරවන්න තිබ්බ.
    16 අල්ලා විසින්ම මවපු මනුෂ්‍යයා වැරදි වැඩ කරන්නෙ අල්ලා මනුෂ්‍යයාව මවපු ස්වභාවය ඒක නිසා. වැරදි කරන ස්වභාවය මිනිසුන් තුල ඇති කරපු අල්ලාම ඒ මිනිස්සු කරන වැරදි වලට දඬුවම් දෙනවා. මොන තරම් සාධාරණද?
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මහින්දය කොහොමත් ඕව කරන්නේ නැහැ බන් ..ඕකට දැන් ඉන්නේ හම්බ රටවල් විතරයි :angry:

    එනිසා මු ගැන දැන් බලාපොරොත්තු තියන්න බැහැ
     

    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    ගොඩක් එවුන් මේවගේ අදහස් ඉදිරිපත් කරනවා, .එත් එකෙන් රටට ලැබෙන ප්‍රයෝජනය මොකක්ද කියල කවුරුත් කියන්නේ නැ..එකෙන් රටේ අනාගතයට සෙතක් වෙනවා, රට මේවා කරාට පස්සේ අදට වැඩිය හොඳ තත්වෙකට පත්වෙනවා, අපේ ළමයින්ට අපිට වැඩිය යහපත් අනාගතයක් ලැබෙනවා වගේ දෙයක් වෙනවනම් මම හිතන්නේ නැ මිනිස්සු මේ දේවල් කරන්න එකතු නොවී ඉඳි කියල..මොකද අවුරුදු 30ක යුද්දෙකට පස්සේ මිනිස්සුන්ට ඕන හොඳ රටක්, ළමයින්ට අනාගතයක්..මේවා යෝජනා කරන අය එහෙම මොකුත් කියන්නේ නැ..ඒගැන පැහැදිලි කරොත් කට්ටිය නිකන්ම එකතු වෙයි.
     
    Last edited:
    We are with you bro forever.. Keep up your good work.. Rep +6..

    Thankz bro. rep++

    මරුසිරා;16967143 said:
    මහින්දය කොහොමත් ඕව කරන්නේ නැහැ බන් ..ඕකට දැන් ඉන්නේ හම්බ රටවල් විතරයි :angry:

    එනිසා මු ගැන දැන් බලාපොරොත්තු තියන්න බැහැ

    විපක්ෂේ ඉන්නේ රනිල් කියන එකා මහින්දට හපන් බුවෙක්. එක්කෝ ශක්තිමත් තුන් වෙනි වෙනි පාර්ශවයක් මේ වෙලාවේ එන්න ඕනේ මචං, නැත්නම් වෙන්නේ ඉගුරු දීලා මිරිස් ගත්ත වගේ වැඩක්.
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    1. එක කාන්තාවකට හදන්න පුළුවන් උපරිම ළමයි ගණන දෙදෙනෙක් විය යුතුයි.
    2. එක පුරුෂයෙකුට එක පාරකට බඳින්න පුළුවන් එක කාන්තාවක් පමණක් විය යුතුයි.
    3. ඕනෑම ආගමික ස්ථානයක කෙරෙන ආගමික වතාවත/දේශනා අවට ඉන්න මිනිස්සුන්ට බාදාවක් නොවිය යුතුයි. එය අදාළ පුජනිය ස්ථානයට ඇසෙන පරිදි පමණක් කල යුතුයි.
    4. පෝය දිනවලට බෞද්ධයන්ට සියලු රැකියා ස්ථාන, උපකාරක පන්ති, සම්මන්ත්‍රණ ආදී සියලු දේවලින් අනිවාර්ය නිවාඩු ලැබිය යුතුයි. (ආරක්ෂක වැනි ඇතැම් සුදුසු අංශය හැර)
    5. බුද්ධ සාසන අමාත්‍යංශයෙන් සෑම මසකම "බෞද්ධයන්ට සතුටුවිය හැකි" යමක් බුදු දහම වෙනුවෙන් සිදු විය යුතුයි සහ ඒ පිළිබඳව බෞද්ධ ජනතාව දැනුවත් විය යුතුයි. එහිදී පන්සල්, අරණ්‍ය, වෙහෙර විහාර ආදී පුජනිය ස්ථාන වල නඩත්තු කටයුතු, අඩුපාඩු සොයා බලා ඒවා සැපයීම නිසි ආකාරව සිදු විය යුතුයි. භික්ෂුන් වහන්සේලාගේ විනය පිටකයට අනුකුල ඕනෑ එපා කම්, සෞඛය කටයුතු සම්බන්ධව අරමුදල් පිහිටුවා සුදුසු පරිදි සැපයුම් සිදුවිය යුතුයි.
    6. භික්ෂුන් වහන්සේලාගේ කර්තව්‍ය බුද්ධ දේශනා අනුවම පමණක් විය යුතුයි. එනම් භික්ෂුන් වහන්සේ නමක ගේ කාර්ය වන්නේ, දහම් දැනුම ප්‍රගුණ කිරීම, ධර්ම දේශනා නිසි ආකාරව සිදු කිරීම, බෞද්ධ ආගමික කටයුතු වලට දායක වීම වගේ විනය පිටකය, සුත්‍ර පිටකයට අනුකුල භික්ෂු සංඝයාගෙන් ඉටුවිය යුතු දේ පමණක් විය යුතුයි. රැකියා කිරීම, බුදු දහමට අදාළ නොවන වෙනත් ක්ෂේත්‍රයන් තුල නියැලීම, බුදු දහමට අදාළ නොවන වෙනත් අධයාපන කටයුතු වල නියැලීම තහනම් විය යුතුයි.
    7. භික්ෂුන් වහන්සේලාගේ විනය පරීක්ෂණ සම්බන්ධව කටයුතු කල හැකි භික්ෂුන් වහන්සේලාගෙන්ම සමන්විත වන සභාවක් පැවතිය යුතුයි. බුදු දහමට පටහැනිව ක්‍රියා කරන භික්ෂුන් පිළිබඳව එහිදී සලකා බැලිය හැකි විය යුතුයි.
    8. බුදු දහමට අගෞරව කරන, ප්‍රසිද්දියේ හෙලා දකින, බුදු දහමට අගෞරව වන අන්දමින් මත වාද ගොඩ නගන, කටයුතු කරන පුද්ගලයින්ට විරුද්ධව නීතියෙන් කටයුතු කල යුතුයි.
    9. පන්සල ආශ්‍රය කරගෙන, පන්සලේ කටයුතු වලට දැඩිලෙස බාධා වන අන්දමින් සිදු කෙරෙන ආධාර එකතු කිරීම, දේවාල, වෙනත් ක්‍රියා කාරකම් නැවැත්විය යුතුයි.
    10. බුදු දහමේ ප්‍රවර්ධනය උදෙසා ජන මාධ්‍ය වල දායකත්වය වැඩි විය යුතුයි.
    11. මුස්ලිම් රැකියා ස්ථාන වලදී, වරප්‍රසාද අහිමි වීම, ආගමික කටයුතු සම්බන්ද මුදල් කප්පාදු කිරීම් ආදිය මුස්ලිම් නොවන අය සඳහා සිදු නොවිය යුතුයි. සියලු සේවකයන්ට සාධාරණව නීති පැවතිය යුතුයි.
    12. හලාල් තහනම් විය යුතුයි.

    අතවශ්‍යයි කියලා හිතුන දේවල් ටිකක් දැම්මේ... :)
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    මහින්දතියා එන එකෙක්වත් ඕව කරන්නේ නැ :yes::dull:
    මුස්ලිම් නිතිය අහෝසි කරන එක විතරි කරන්න පුළුවන් දෙකට තියෙන්නේ
    අනිත් ඒවා කරන්නගියොත් ජාතියන්තරෙන් දැනටත් වැඩා ලෙඩ අදිනවා අපිවගේ රටවල් වලට:oo::oo::angry::angry:
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    1. එක කාන්තාවකට හදන්න පුළුවන් උපරිම ළමයි ගණන දෙදෙනෙක් විය යුතුයි.
    2. එක පුරුෂයෙකුට එක පාරකට බඳින්න පුළුවන් එක කාන්තාවක් පමණක් විය යුතුයි.
    3. ඕනෑම ආගමික ස්ථානයක කෙරෙන ආගමික වතාවත/දේශනා අවට ඉන්න මිනිස්සුන්ට බාදාවක් නොවිය යුතුයි. එය අදාළ පුජනිය ස්ථානයට ඇසෙන පරිදි පමණක් කල යුතුයි.
    4. පෝය දිනවලට බෞද්ධයන්ට සියලු රැකියා ස්ථාන, උපකාරක පන්ති, සම්මන්ත්‍රණ ආදී සියලු දේවලින් අනිවාර්ය නිවාඩු ලැබිය යුතුයි. (ආරක්ෂක වැනි ඇතැම් සුදුසු අංශය හැර)
    5. බුද්ධ සාසන අමාත්‍යංශයෙන් සෑම මසකම "බෞද්ධයන්ට සතුටුවිය හැකි" යමක් බුදු දහම වෙනුවෙන් සිදු විය යුතුයි සහ ඒ පිළිබඳව බෞද්ධ ජනතාව දැනුවත් විය යුතුයි. එහිදී පන්සල්, අරණ්‍ය, වෙහෙර විහාර ආදී පුජනිය ස්ථාන වල නඩත්තු කටයුතු, අඩුපාඩු සොයා බලා ඒවා සැපයීම නිසි ආකාරව සිදු විය යුතුයි. භික්ෂුන් වහන්සේලාගේ විනය පිටකයට අනුකුල ඕනෑ එපා කම්, සෞඛය කටයුතු සම්බන්ධව අරමුදල් පිහිටුවා සුදුසු පරිදි සැපයුම් සිදුවිය යුතුයි.
    6. භික්ෂුන් වහන්සේලාගේ කර්තව්‍ය බුද්ධ දේශනා අනුවම පමණක් විය යුතුයි. එනම් භික්ෂුන් වහන්සේ නමක ගේ කාර්ය වන්නේ, දහම් දැනුම ප්‍රගුණ කිරීම, ධර්ම දේශනා නිසි ආකාරව සිදු කිරීම, බෞද්ධ ආගමික කටයුතු වලට දායක වීම වගේ විනය පිටකය, සුත්‍ර පිටකයට අනුකුල භික්ෂු සංඝයාගෙන් ඉටුවිය යුතු දේ පමණක් විය යුතුයි. රැකියා කිරීම, බුදු දහමට අදාළ නොවන වෙනත් ක්ෂේත්‍රයන් තුල නියැලීම, බුදු දහමට අදාළ නොවන වෙනත් අධයාපන කටයුතු වල නියැලීම තහනම් විය යුතුයි.
    7. භික්ෂුන් වහන්සේලාගේ විනය පරීක්ෂණ සම්බන්ධව කටයුතු කල හැකි භික්ෂුන් වහන්සේලාගෙන්ම සමන්විත වන සභාවක් පැවතිය යුතුයි. බුදු දහමට පටහැනිව ක්‍රියා කරන භික්ෂුන් පිළිබඳව එහිදී සලකා බැලිය හැකි විය යුතුයි.
    8. බුදු දහමට අගෞරව කරන, ප්‍රසිද්දියේ හෙලා දකින, බුදු දහමට අගෞරව වන අන්දමින් මත වාද ගොඩ නගන, කටයුතු කරන පුද්ගලයින්ට විරුද්ධව නීතියෙන් කටයුතු කල යුතුයි.
    9. පන්සල ආශ්‍රය කරගෙන, පන්සලේ කටයුතු වලට දැඩිලෙස බාධා වන අන්දමින් සිදු කෙරෙන ආධාර එකතු කිරීම, දේවාල, වෙනත් ක්‍රියා කාරකම් නැවැත්විය යුතුයි.
    10. බුදු දහමේ ප්‍රවර්ධනය උදෙසා ජන මාධ්‍ය වල දායකත්වය වැඩි විය යුතුයි.
    11. මුස්ලිම් රැකියා ස්ථාන වලදී, වරප්‍රසාද අහිමි වීම, ආගමික කටයුතු සම්බන්ද මුදල් කප්පාදු කිරීම් ආදිය මුස්ලිම් නොවන අය සඳහා සිදු නොවිය යුතුයි. සියලු සේවකයන්ට සාධාරණව නීති පැවතිය යුතුයි.
    12. හලාල් තහනම් විය යුතුයි.

    අතවශ්‍යයි කියලා හිතුන දේවල් ටිකක් දැම්මේ... :)

    1 ඇරෙන්න අනිත් ටික අනිවා කරන්න පුළුවන්
    11.gif
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    1. තව එක පල්ලියක්වත් නෙවෙයි මචන් මුස්ලිම් ගම්මානයක් ටවුන්ට එකක් හෝ වේවා එකම එක පල්ලියක් පමනයි තිබිය යුතු. සහ ඒකෙත් ලව්ස් පීකර් දාගෙන කෑ ගහන්න බෑ. අනිවාරයෙන්ම.

    2. මුස්ලිම් විද්‍යාල ලංකාවෙ තියෙන්න බෑ. ඔවුන් ශ්‍රී ලාංකිකයන් විදියට සිංහලෙන් ඉගෙනගතයුතුයි. ඔවුනගේ ආගම අගමක් විදියට විෂය නිර්දේශය හරහා ඉගෙනගන්න පුලුවන්.

    3. කිසිදු මුස්ලිම් නීතියක් ක්‍රියාත්ම වෙන්න බෑ.

    4. ජනගහනය අනිවාරයෙන්ම පාලනය කල යුතුයි. නිවාස සෑදීමේදී අනිවාරයෙන් ප්‍රාදේශීය සභා අනුමැතිය තිබිය යුතුයි සිංහලුන්ට වගේම.

    5. සියලු මුස්ලිම් අනවරස ඉදිකිරීම් ඉවත් කල යුතුයි. සහ අනවසර ගොඩ කිරීම්.


    තව දාන්නම් පස්සෙ

    ඉතාම වැදගත්...... :yes:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Palli valin asena muslim adhona kalakanni sound eka nam ahagena inna baha. Parisaraya dusanaya karanava muslim adona sound eken. Champika Amathi thuma ta thanks karanna ona, eka parak champika amathi thuma palli vala saddhe dana eka nathara kala.