අවුරුදු 25 ක් තිස්සේ සිඟාකෑමෙන් උපයා ගත් මුදලින් ගෙවල් තුනක් තනා බැංකුවක රුපියල් ලක්ෂ පහක්ද තැත්පත් කර ඇති ඇස් නොපෙනෙන 65 හැවිරිදි පුද්ගලයෙක් දුම්රිය ආරක්ෂක නිලධාරීන් විසින් පසුගිය 4 දා අත්අඩංගුවට ගනු ලැබීය.
තමාගේ ගෙවත්තේ ඉදිකළ නිවාස දෙකක් දියණියන් දෙදෙනාට දෑවැද්දට දුන් බවත් කුලියටදීම සඳහා...